ඒකාබද්ධ වරාය ප්‍රවාහන සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
වරාය බහාලුම් අංගනයට වාහන ඇතුළු කිරීමට අය කරන ගාස්තුව වැඩි කිරීමට විරුද්ධව මෙම විරෝධතාවය ආරම්භ කළ බව එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් වහගෙන කරන උද්ගෝසන මහජනයාට කරන මහත් හිරිහැරයක්. (ම)