අලුත් පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද, එසේ පක්ෂයක් පිහිටුවා ගන්නේ නම් තමන් පියා සමග එකතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට ශක්තිමත් විපක්ෂයක් ලෙස සටන් කරන බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්නත් දෙයක්ද? පක්ෂය හදන්නේ ජනතාවට ආදරේටමද? (නි)
තිබෙන ජනප්‍රසාදයත් නැති කරගන්න නම් එපා (නි)
ජයවේවා පුතේ! අපිත් ඔබ සමඟයි (නි)
වෙන මොනවා කරන්නද ඉතින්? (නි)
අපිට වැඩක් නැහැ ඔය පක්ෂ. අපි මහින්ද මහත්තයට හැමදාම ආදරෙයි. එතුමා පක්ෂයක් හදනවා නම් කොච්චර හොදයි. (ම)
මහින්දව කැවේ ඔය පුතයි බැසිල් මලයයි තමා. ආයේ තාත්තගේ වැඩ වලට සම්බන්ද වෙලා එතුමාව ඉවරම කරන්න පුතේ....(කෞ)
කරුණාකරලා පක්ෂයක් හදාගෙන පවුලම එකට යන්න තවත් මේ රට අවුල් කරන්නේ නැතුව. ලොකු උදව්වක්.(කෞ)
සුබ පැතුම්! (නි)
මහින්ද රාජපක්ෂ කිසිදාක අළුත් පක්ෂයකට නොයනු ඇත. ඔහු හොඳට පක්ෂවල දේශපාලන ඉතිහාසය දනී. (නි)
අනේ වාසනාවන්! අපිට තියෙන්නේ බලා ඉන්නයි. (නි)
වෙන කවුද මහින්ද එක්ක එකතුවෙන්නේ? මහින්ද ඊයේ පෙරේදා "අත" ආරක්ෂා කරන එක ගැන කිවුවේ ඕක හිතේ තියාගෙන වෙන්න ඇති.... (නි)
එහෙම වෙනවා නම් අපිත් කැමතියි (නි)