මස් පිනිස මැරීම සඳහා පාරේ දක්කාගෙන ගිය මීහරකකු ඇල්පිටිය ඌරගහ පාරේ ගමන් කළ මාමා කෙනකුටත් ලේලියකටත් අනිද්දී මීහරකා දක්කාගෙන ගිය දෙදෙනා හරකා ගසක බැඳ පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහලට ඇතුළු කළ පොලිසිය හරකාගේ අයිතිකරු සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතා මරබියට අනින්න ඇති. එයින් උගේ ජීවිතය බේරුනා. (නි)
මීහරකෙක් හරියට දක්කාගන්නවත් දන්නේ නැතිකොට මේ වගේ වැඩ වෙන එක ස්වාභාවිකයි. මෙච්චර දුරක් ගෙවා දංගෙඩිය කරා යන මීහරකාගේ එකම අභිප්‍රාය කෙසේ හෝ කකුල් දෙකේ සහෝදරයන්ගෙන් මිදී ජීවිතය බේරාගැනීමයි. (නි)
මේ සතාටත් මර භිය දැනෙන්න ඇති. (කෞ)
හේමන්ත, නිහාල්, ඒකනේ ඒකට මීහරකා කියන්නේ. (නි)
අනින්න තිබුනේ මස් මරන්නන්ටනේ. අබුද්දස්ස කාලේ... (නි)
අනින්න ඕනෑ දෙන්නට නෙමෙයිනේ හරකා ඇනලා තියෙන්නේ. (නි)