හොරොව්පොතානේ වෝල්ට් 33000 විදුලි මාර්ගයක බිද වැටීමක් නිසා අනුරාධපුරයේ විදුලිය රාතී‍්‍ර හත සිට ඇනහිට තිබෙන බව විදුලි මණ්ඩලය කියයි.
විදුලි බල බිඳ වැටීම නිසාවෙන් අනුරාධපුරයේ බොහෝ පෙදෙස් වලට විදුලිය ඇනහිට ඇති බවත් අලූත්වැඩියා කටයුතු සඳහා පිරිසක් යැවූ බවත් විදුලි බල මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd