හැටන්, වටවල රක්‍ෂිතයේ සිකුරාදා (01) රාත්‍රයේ 7ට පමණ ඉහළවටවල දුම්රිය ස්ථානයට ඉහළින් හටගත් ගින්න මැඩපැවැත්වු බව වටවල පොලිසිය පවසයි.
මෙම ගින්නෙන් ඉලූක් සහිත ජල පෝෂක අක්කර දහයක පමණ ප්‍රමාණයක් විනාශ වි තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නක් නිකම්ම හට ගන්න විදියක් නැහැනේ. රටට , සොබාදහමට ආදරේ නැති අය ලංකාවේ මොනතරම් නම් ඉන්නවද. ජාතික අපරාද. (කෞ)