නාඋල - නාලන්ද කර්මාන්ත පුරයේ පිහිටි ඇගළුම් කම්හලක ඊයේ (01) රාත‍්‍රියේ දී සේවක පිරිස වෙත ලබා දුන් ආහාර විශ වීම නිසා සේවක පිරිසක් රෝගි තත්ත්වයට පත්ව ඇතැයි එම සේවකයෝ පවසති.
මේ නිසා අද (02) කර්මාන්ත ශාලාව වසාදමා සේවකයන් හට නිවාඩු ලබා දී ඇති බව පලනාධිකාරියේ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගලුම් කම්හල් වල කෑම දෙන්නේ කම්හල ගානේ. ඉතින් ගෙවන ප්‍රමාණය අඩු නිසා කුනුවිච්ච අහාර ලැබෙන්නේ.අනික මේ දවස් වල එළවලු මිල වැඩි නිසා කල්පැනපු ආහාර අඩුමිලට අරගෙන තමයි දෙන්නේ.රජය මැදිහත් වී සොයා බැලිය යුතුයි. (කෞ)