76 හැවිරිදි වයසක කාන්තාවක් රවටා ඇගේ බැංකු ගිණුමෙන් වංචනික මුදල් ලබාගත් 35 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. අදාල බැංකුවෙන් රුපියල් 35000 ක මුදලක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි .
කොටහේන පොලිසියේ නිළධාරියෙකු තම සේවා මුරයට යාමට පෙර අවි ගබඩාවෙන් ලබා ගත් අවිය පරීක්ෂා කිරීමට යාමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත. එයින් පොලිසියේ බිත්තියකට හානි සිදු වී ඇති අතර වෙනත් කිසිඳු හානියක් සිදු වී නැත.
සිදුවීම සම්බන්ධයේන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කොටහේන පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් නැතිබැරි උනත් මේවා තිරිසන් වැඩ. පව් ඒ අසරණ අම්මා. (කෞ)
මම දන්නා අන්කල් කෙනෙක්ගේ නෝනටත් එහෙම දෙයක් උනා. එයා අපිත් එක්ක රට වැඩ කරන්නේ. එයා මෙහෙ ඉදන් යවන සල්ලි බෑන්ක් එකේ නිලදාරියෙක් අරන් තිබ්බ. (කෞ)