කෑගල්ලේ රිලා කරදර හේතුවෙන් වගාවන් රැසක් දිනපතා විනාශ වන බවගම්මුන් සඳහන් කරයි.
කාන්තාවන් පසුපස එළවන රිලවුන් පිරිමි නොසිටියොත් කෙසේවත් මෙල්ලකර ගැනිමට නොහැකි රිලා ත‍්‍රස්තවාදය දිස්ත‍්‍රික්කය පුරා පැතිර යෑම හේතුවෙන් ජනතාවට ගැටලූ රැසකට මුහුණ පා සිටින බව ඔවුන් කියති.
මාවනැල්ල, අරණායක, දෙබත්ගම, හෙම්මාතගම වැනි ප‍්‍රදේශ රැසක බොහෝ ගම්වලට තදබල ලෙස බලපා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම දීලා පුරුදු කලාම වෙනදේ තමයි වෙලා තියෙන්නේ . සමහරු රිලවුන්ට දන්සල් දෙන බවත් පත්තරේ තිබුනා (අ)
උන්ට කැලැවල් නැතුව ඇති .අපි වගේම උනුත් ජීවත් වෙන්න ඕන. (බ)
ඔවුන් ගැන වනජීවී එක බලන්න ඕන නැත්නම් ඔවුන් වඳවෙයි (බ)