වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හෙරෝයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 51370 කි. සැකකරු ග්‍රෑන්පාස් පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනවා වාගේ මේ ජරාව ඉවර කරන්න බොහොම අමරුයි වගේ. (නි)
රටේ ප්‍රධානම වග කිවයුතු තැනැත්තා කුඩු ගැන වචනයක් කතා නැහැ ඒවා නැති කරන්න උවමනාවකුත් නැහැ වගේ (අ)
මේවා ඉතින් අපේම මිනිස්සු බොනවානේ! (නි)
මතට තිත තියන්න නම් බොහොම අමාරුයි වගෙයි (නි)
පේනවා නේද ඉල්ලුමේ තරම! (නි)
මෙවැනි ජරාවල් වල මට නම් කිසිම වටිනාකමක් නැහැ. මේවා සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි (නි)
මම හිතාගෙන හිටියේ දැන් ලංකාවට කුඩු එන්නේ නැහැ, නාඳුනන තුවක්කුකාරයෝ නැහැ, සුදු වෑන් නැහැ කියලා. මේක කේතුමතී පුරවරයක් කියලා. හැබැයි දැන් එය විශාලා මහනුවරක් තරමට කිට්ටුවෙමින් තිබෙනවා වගේ පෙනෙන්නේ. (නි)