ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේ ලංකාවේ නිල සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් ආරංචි මාර්ග කියයි.
මෙම සංචාරයේ දී ජනපති, අගමැති ප්‍රමුඛ රාජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවීමටත්, උතුරට යෑමටත් නියමිත බව එම ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩම, කරන්න ඔබ එනතුරු කට්ටියම මග බලන් ඉන්නවා.අනේද කියන්නේ ? (බ)
උතුරේ විතරද මිනිස්සු ඉන්නේ (හේ)
ඔන්න,1815 පාවාදීම නැවතත් 2015 දී .රුවන්ඩාවේ උන දේවල් මතකද? මහජාතිය ----- (කෞ)