විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇතැයි එහි ආරංචි කියයි.
ජනවාරි 8 සිට 14 වැනිදා තෙක් සතියේදී සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම තොරතුරු ලබාගැනීම සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලංකාවට ගෙන එන විදේශීය විනිමයෙන් තව තව ඩිෆෙන්ඩර් ගෙන එන්නද ලෑස්ති වන්නේ (අ)
අපි එවන විදේශීය විනියමෙන් අඩුම ගණනේ (අ)
මදැයි ආණ්ඩුවක් හැදුවා. (අ)
අපි ලංකාවට ගෙන එන්නේ විදේශීය විනිමය. අපි රටට සේවයක් කරන්නේ. අපෙන් අසාධාරන විදියට සල්ලි ගන්න හදන්න එපා. අපියි දන්නේ අපි කොච්චර දුක් විඳලද සල්ලි හම්බකරන්නේ කියලා. (නි)
ගුවන් තොටුපොළේ පිටවීමේ අන්තයේ ඉඳන් මිනිස්සුන්ව ලියාපදිංචි කරනවා කියලා ගානක් ගන්න කාක්කන්ට වැටුප් ගෙව්වේ මොකටද? ඒ අය වැඩේ කරලා නැද්ද. (ම)
විදෙස් ගතවන අයට දෙනවයි කීව්ව පැන්ෂන් එකට හෙනගහල ගියාද?අයෙත් ගානක් කඩා ගන්නද හදන්නේ ? (ස)
ඒ මොකටද දන්නේ නැ ඉන්න රටයි ගන්න පඩියයි හොයාගන එ්කෙනුත් අපට කෙලින්නද ? දන්නේ නැ හදන්නේ දැන් අවුරුදු ගනාවක් අපි මෙහෙ උන්න අපිට කියල එක සත පහක වැඩක් නොකරපු සියලු ආණ්ඩු දැන් මොනවටද හොයන්නේ (බ)
තවත් බද්දක් අය කර ගන්න වෙන්න ඇති .මොකද මේ ජනාධිපති වුනා කියලා විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ට නම් කිසිම සෙතක් වුනේ නැහැ (බ)
එකතු කරලා බද්දක් ගහන්නද දන්නේ නැ.....!! (බ)
එන පොට හොද නැත ...(බ)
මෙහෙ සමහර මිනිස්සු කුණු බාල්දියට බැහැල පෙප්සි ටින් අහුලනවා මම දැකල තිබෙනවා.එහෙව් මිනිසුන්ට තවත් බද්දක් ගහන්න තමයි ඔය දඟලන්නේ.අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. (ස)
විදේශ නියුක්ති කාර්යාංශය මේවා එකතු කරන්නේ රට රැකියා කරන මිනිස්සුන්ට යම් සෙතක් සලසන්න නෙවෙයි (හේ)
ඇත්තටම ඕක ඔය ක්‍රමයට හොයන්න බෑ. (බ)
මොකක්හරි බද්දක් ගහන්න වගේ (කෞ)
ටානි අනුපම.මෙහෙ සේවය කරන්න එන අසරණ මිනිස්සු/ගැහැණු විදින දුක ගැන දන්නේ අපි විතරයි. එහෙව් මිනිස්සුන්ගෙන් ගසා කෑම කරන්න යන්න එපා. (බ)
කොන්ද පන තිබෙන ජෙනරාල් වැනි නායකයෙක් අපිට ජනාධිපති කරව ගන්න ලැබුනේ නැහැනේ...(බ)
මේකත් බොරු වැඩක්.(හේ)
කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කළාට අසරණයන්ට නම් කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා වගේ. (බ)
විස්තර හොයෙන එයාර් පොර්ට් එකේදිම එන කොටත් බද්දක් ගහන්නද දන්නේ නැහැ..(හේ)
මොකද දැන් ඕවා ඕන වෙලා තියෙන්නේ ? (හේ)
අපි මෙහෙ ඉදලම විස්තර එවන්නම්. ආය මොකට ගෙයක් ගානේ ඇවිදලා කරදර වෙනවද. (බ)
පිටරට ඉන්න අපි රවටන්න කරන වැඩක්. එතැනිනුත් කඩා ගන්න මිසක් අපේ අතක් පයක් කැපිලා ආවත් අපට එක රුපියලක් දෙන්නෑ (බ)
ජිවිතේට බැහැ මා ආවෙත් එක ක්‍රමයට එක මොන ක්‍රමයට හෙව්වත් වට බැන්දත් හොයනු බොරු . ඒ අපේ දක්ෂ කම (කෞ)
අපිට මේ දක්වන්න හදන ආදරය හොඳ එකක් නම් වෙන්න බැහැ. අවුරුදු 30 ක් තිස්සේ අපේ මුදලින් මිනිස්සු ජීවත්වෙන එක ගැනත් ටිකක් හොයලා බැලුවා නම් හොඳයි (නි)
පාස්පෝර්ට් එකට දුන්න දැන් තව එකකට වේන්නැති. (අ)
හිතවත් සහෝදර සහෝදරියනේ, ඔයගොල්ලෝ හරි කියලා තමයි මටත් හිතෙන්නේ.මේ අය මුලින් ..අරව දෙනවා මේවා දෙනවා කියලා කෑගැහුවාට " අරමුදල් " නැතිබව හොඳටම පැහැදිලියි...ඉතින් මොන මගඩියක් හරි කරලා රටට අවශ්‍ය " අරමුදල තර කරන්න කරන උප්පර වැට්ටියක් මේක.අහුවෙන්න නම් එපා.මොකද.. එක සැරයක් ඔබ ගැන දැනගත්තොත් ඔබ " තොණ්ඩුවට අහුවුන සතෙක් හා සමානයි.(අ)
ආයේ දෙකක් නැහැ යනකොට 15,000/- යි. එනකොට ඊට වඩා වැඩි වෙයි වගේ. (අ)