බලංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද (2) පෙරවරුවේ ආහාර ගැනීමෙන් පසුව රෝගී වී බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇත. උදෑසන ආහර ගැනීමෙන් මෙසේ රෝගී ඇතැයි දැන ගන්නට ඇත. සේවිකාවන් 300කට ආසන්න පිරිසක් රෝහලට ඇතුළත් කර ඇතැයි බලංගොඩ රෝහල් ආරංචි කියයි. රෝගී වූ පිරිස තවත් වැඩි විය හැකි බවද එම ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd