ගල්කිස්සේන් පසුගිය පළමුවැනිදා මුහුදේ නාන්නට ගිය බව කියන තරුණයින් දෙදෙනකුගේ සිරුරු අද අලූයම ලුනාව මුහුඳු තීරයෙන් සොයාගත් බව පොලිසිය කියයි.
පස් දෙනෙකු දිය නෑමට ගොස් ඇති අතර එක් අයෙක් පළමු වැනි දිනම මරණයට පත් වී ඇත. දෙදෙනෙකු අතුරුදන් වී ඇත. අද (03) දිනයේ සොයා ගනු ලැබුවේ අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd