අලුත් ජනපතිට එතරිනුත් ශුභාශිංසන රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. 21 July 2022
අලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 21 July 2022
වසන්ත මුදලිගේ-ජිනරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)වරෙන්තු නිකුත් කළේය. 21 July 2022
ලංගම සඳුදා සිට උපරිම ධාරිතාවෙන් ධාවනයේ ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මුහුණදී සිටි ටයර් සහ බැටරි හිඟය අවසන් වීම නිසා ලබන සඳුදා සිට උපරිම ධාරිතාවෙන් බස් ධාවයන ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 21 July 2022
අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කර තිබේ. 21 July 2022
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ආර්මේනියා රාජ්‍යයේ යෙරෙවාන් හිදී ඉකුත් දා පැවති අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලී ශිෂ්‍යයා සමත්විය. 21 July 2022
මහින්ද සමරසිංහ - ඩබ්.එෆ්.පී ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානි විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් බීස්ලි මහතා අතර හමුවක් වොෂින්ටනයේදී පැවැත්විණ. 21 July 2022
ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය. 21 July 2022
’’ඩලස් ඉදිරිපත් කළේ අපි’’ ’’අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං’’,යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජනපතිවරණ ඡන්දයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය. 21 July 2022
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඩ්‍රාගී මෙසේ තීරණය කළේ ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය. 21 July 2022
මට පිළිකාවක්: බයිඩන් කියයි තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. 21 July 2022
නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය. 21 July 2022
ඉන්දීය ගිලන් රථයක් අනතුරේ අසාධ්‍ය රෝගියකු රැගෙන අධික වේගයෙන් රෝහල බලා ධාවනය වෙමින් තිබූ ඉන්දීය ගිලන් රථයක් බිහිසුණු ලෙස අනතුරට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 21 July 2022
ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ . 21 July 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 21 July 2022
කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ. 21 July 2022
දුම්රිය සාමාන්‍ය ගාස්තු ඉහළ දමයි දුම්රිය සාමාන්‍ය ගාස්තු 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. 21 July 2022
ජනපති දිවුරුම වෙලාවේ විදුලිය බිඳ වැටෙයි ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට බාර දී තිබේ. 21 July 2022
කිව්.ආර්. නියමු ව්‍යාපෘතිය පරික්ෂා කිරීම අරඹයි බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් ආරම්භ විය. 21 July 2022
මයන්ත සජබ තනතුරෙන් යයි සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ. 21 July 2022
ඩලස්ගෙන් ජනපතිට සුභ පැතුම් අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 21 July 2022
8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. 21 July 2022
තෝඩු දෙකට මවක් මරයි පොල්ගහවෙල දමුණුපොල දේශයේ නිවසක තනිව සිටි කාන්තාවක් , ඊයේ (20) පස්වරුවේ ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු දෙක කඩාගෙන නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පොල්ගහවෙල පොලීසිය කියයි . 21 July 2022
මැද පෙරදිගට අලෙවි කිරීමට සුදානම් කළ කසල තේ තොගයක් අල්ලයි සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපලේ අලෙවි කිරිමට සුදානමි කළ කසල තේ තොගයක් සමග පුද්ගලයකු මෝදර එලිහවුස් පාර ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය නිලධාරීහු පවසති. 21 July 2022
දිව්රුම් දීමට ජනපති පැමිණේ 8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ ය. 21 July 2022
ජනපති දිවුරුම් දීම තව මොහොතකින් ශ්‍රී ලංකාවේ අටවන 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.15 ට ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිතව ඇත. 21 July 2022
අකුරැස්සේ පෞද්ගලික බස් වර්ජනයක් අකුරැස්සේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමෙන් මගීහු දහස් ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ අසරණ වී සිටියහ. 21 July 2022
බස්නාහිරත් දකුණ පළාත් කීපයකටත් වැසි බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2022
‘‘ ජනතාවට තව මාස පහක් පමණ දුෂ්කර තා විඳින්න වෙනවා‘‘ ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙනවා. ඉදිරි මාස 5 ක කාලය තුළ වත්මන් ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන් .එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 20 July 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026