මාදැල් ඇද්ද ධීවරයන්ට අකුණු සැර මාදැල් අදිමින් සිටි ධීවරයන් කීප දෙනකුට අකුණු සැර වැදී කම්පනයට පත්ව එක් අයකු මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 15 November 2022
අදත් සවස තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (15) දිනයේ ද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2022
සතියක් තුළ අකුරණ නගරය දෙවන වරටත් යට වෙයි මධ්‍යම කඳුකරය පුරා අද 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය. 14 November 2022
සිසු සිසුවියෝ පාර්ලිමේන්තු ගැලරියේ පිරෙති මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා ඉදිරිපත් කිරීම ශ්‍රවණය කිරීම උදෙසා ඉතිහාසයේ පළමු වතාවට පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් වලින් පාර්ලිමේන්තු මහජන ගැලරිය අද (14) පිරී ඉතිරි ගොස් තිබුණි. 14 November 2022
අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නැහැ මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 14 November 2022
අධිවේගයේ සැප බස් ඉරිදා සිට වර්ජනයක සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය. 14 November 2022
පොලිසියේ වැඩවලින් මානව හිමිකම් කැඩිලා පොලිස් නිලධාරීන් අතින් මේ දිනවල දිගින් දිගටම සිදුවන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි. 14 November 2022
බෑනා සමග වලියක දා ගත් නැන්ද මාමා ඉහළ මහලෙන් බිමට ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 66 හැවිරිදි පුද්ගලයකු නිවසේ ඉහළ මාලයේ සිට පහළට වැටීමෙන් මියගොස් ඇති බව යක්කල පොලීසිය පවසයි. 14 November 2022
ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට සහාය දෙනවා පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිත්‍යාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් මහත්මිය අද (14) පැවසුවාය. 14 November 2022
කතුන්ගේ රන් කොල්ල කෑ පොලිසියේ හතරක් රිමාන්ඩ් ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ ඇමරිකන් ඩොලර් සහ රන් භාන්ඩ සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයකු ඇතුලු නිලධාරීන් සිව් දෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (14) නියෝග කළේය. 14 November 2022
ගීතා පානදුර පොලිස් ස්ථානාධිපතිට එරෙහි වෙයි විරෝධතාවක් අතරතුරදී පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර තර්ජනය කළ උසස් පොලිස් නිලධාරියාගේ සේවය වාහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (14) පැවසුවාය. 14 November 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින 4 ක් පැය දෙක බැගින් හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය. 14 November 2022
දුම්රිය ප්‍රවේශපත් හිඟයක් ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 14 November 2022
දිස්ත්‍රික්ක අටක ගොවීන්ට නොමිලයේ යූරියා අක්කරයකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන දිස්ත්‍රික් අටක ගොවීන්ට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් නොමිලයේ සැපයීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පියවර ගෙන තිබෙි. 14 November 2022
පොලිස් කතුන් ගැන මානව හිමිකම් මැදිහත් වෙයි විරෝධතාවක් අතරතුර නිරත කාන්තාවන්ක් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරියන් දෙදෙනකුට ගෙලෙන් අල්ලා ආවේගශිලි ලෙස හැසිරෙමින් ඔවුන්ට හිරි හැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත. 14 November 2022
දියවැඩියාවෙන් අන්ධ වීම වැලැක්වීමට අක්ෂි රෝහලෙන් ‘එස්.එම්.එස්. එකක් දියවැඩියාව නිසා අතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල නව තාක්ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් අද (14) ආරම්භ කළේය. 14 November 2022
ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. 14 November 2022
හිරුණිකා අත්අඩංගුවට කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 November 2022
නීති කඩා දඩ පොත ඉරූ චීන ජාතිකයකු අත්අඩංගුවට මංතීරු වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථවාහන පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පොත ඉරා දැමු චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 November 2022
රැහේ වෙනුවෙන් හඬක් නැගූ දළුකානේ නායිකාවගේ කඩයට ගිනි තම රැහේ දරුවන් කුසගින්නේ විඳින වේදනාව සහ රැහේ තරුණයන් මතට එරෙහිවීමට එරෙහිව හඬක් නැගූදළුකාන ආදිවාසී නායිකා කේ.ලිසිනෝනා මහත්මියගේ පොල්ඇතු කඩයට අද (14) වෙනිදා අලුයම් කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බව ඇය හඬා වැළපෙමින් සඳහන් කළාය. 14 November 2022
වජිර යළිත් අනාවැකියක් කියයි අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2022
ගොවිතැනට නොමිලේ ඩීසල් චීන ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 14 November 2022
වියට්නාම වෙරළේදී බේරාගත් ලාංකිකයන් 303ට මානුෂීය ආධාර වියට්නාම වෙරළ සීමාවේදී බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට මානුෂීය ආධාර ලබා දෙන බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 14 November 2022
අයවැයට පාර්ලිමේන්තුව සූදානම් ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ. 14 November 2022
වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය පසුගිය වසර 14 ක කාලයේදී රුපියල් කෝටි නව දහස් විසි නවයකට වැඩි මුදලක් වැය කර ඇතත් මේ මුදලින් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 November 2022
ගුණතිලක යළිත් ඇප ඉල්ලයි කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය එම මහතාගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත. 14 November 2022
අයවැය අහන්න පාසල් දරුවෝ 400ක් පාර්ලිමේන්තුවට අයවැය කතාවට සවන්දීම සදහා පාසල් සිසුන් 400ක් අද (14) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 November 2022
කෝටියක පරව් දැලක පැටලෙයි පරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ සුනිල් පෙරේරා මහතා පැවසීය. 14 November 2022
අද සවස දෙකෙන් පසු තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (14) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2022
පොලිසිය ඇසිඩ් ගැසූ වැයි වෙළෙන්දෙක් පැමිණිලි කරයි ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කල බව සදහන් කරමින් වෙළෙඳ හල් හිමියකු පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි . 14 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026