(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය.
රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු හා විදුහල්පති සේවාවල, ත්‍රිවිධ හමුදාවල ඇතුළු සේවා රැසක පිරිසක් විශ්‍රාම යති. මෙතරම් පිරිසක් එකවර විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි
රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සැලකිය යුතු පිරිසක් ද මෙම විශ්‍රාමිකයන් අතර වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.