(දයාසීලි ලියනගේ)
වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා කීය.
මෙම මිනුම් උපකරණ අනුරාධපුරය කුරුණෑගල හා යාපනය යන නගරවල ස්ථානගත කර තිබෙන අතර වායුව දූෂණය වන අවස්ථාවේදී ඒ තත්ත්වය පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගන්නා බවද ඔහු කීය.
නවීන තාක්ෂණයෙන් යුතු මෙම උපකරණ මගින් වායුව දූෂණය වන අවස්ථාවලදී ඉතා පැහැදිලියි තොරතුරු ලබා ගත හැකි බව ද ආචාර්ය නීතිඥය රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd