
(ඩයනා උදයංගනී)
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ඊයේ (28) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයකින් අනතුරුව ඇතිවූ හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
ඔහු මියයන විට 36 හැවිරිදි වියෙහි පසුවිය.
සංගීත ප්‍රසංගයෙන් අනතුරුව ආහාර ගනිමින් සිටියදී ඔහු එක්වරම ඇද වැටුණු බව සන්ෆ්ලවර් කණ්ඩායමේ සාමාජිකයකු පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.