(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 300 කට වැඩි මුදලක් මාසිකව වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙය දැරිය නොහැකි මුදලක් බවද ඔහු කීවේය.
විදුලිය බිල ලබන මාසයේදී සියයට 70කින් පමණ වැඩි කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැන් මුදල් ගැන පොර ටෝක් දෙන රන්ජිත් අය්යයට කියන්නකෝ එයා තමයි කෑල්ල 2.50-3 ගානේ ගෙනල්ලා ඕක පිරෙව්වේ දැන් අපිට අර පිරි මැස්ම දුෂ්කරතා විදින විදිහ ගැන ටුෂන් දෙනවා.
ඕකට දරාගන්න බැරි තරම් සෙඟක් දැම්මෙ අපිද?
OT කාක්කෝ
හැමෝම කතා වෙන්නේ CEB, සිපෙට්කෝ වගේ ආයතන ලබන පාඩු සහ ඒවායේ දූෂණ ගැන විතරයි. හැබැයි සෞඛ්‍ය අංශය කියන්නේ සුදු ඇඳගෙන හොරකන් කරන තැනක්ම තමයි. ලක්ෂ ගණන් හොර අතිකාල දාගන්න තැනක්. ලෝකෙ කොහේවත් නැති විදියට ඇඟිලි සළකුණු යන්ත්‍ර, පැමිණීමේ ලේඛන එපා කියලා වර්ජන කරන පිරිසක්. බහුතරයක් තරුණ වෛද්‍යවරු මාසෙට දවස් 6 යි වැඩ කරන්නේ... පැය 24 ගානේ බැලුවත් උදේ 8-4 රැකියාවක් කරන අයෙක් තරම්වත් පැය ගණනක් සේවය කරන්නේ නෑ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදි හදාගෙන එයාලා. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු උදේ 8-2 විතරයි. සති අන්තේ නිවාඩු. නමුත් වැටුපට අමතරව පැය 120 අතිකාල විතරක් රුපියල් ලක්ෂයක්... මුලු වැටුප ලක්ෂ 2 ක් ගන්නවා. රටේ මුදල් ඕනැතරම් තියෙනවා නම් ගත්තාට කමක් නෑ. මේ වගේ අවස්ථාවක, ළමා වාට්ටුවල ළමයින්ට ආහර වේල දීගන්න බැරුව ඉද්දී, සෞඛ්‍ය අංශයේ විදුලි බිල් කෝටි ගණන් ගෙවාගන්න බැරුව ඉද්දී, රෝහල්වල ගොඩනැගිලි හදපු කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන ගණන් ගෙවා ගන්න බැරුව ඒ ආයතනත් බංකොළොත් කරලා ඒවායේ සේවකයින් දහස් ගණනක් පාරට වට්ටලා ඉන්න වෙලාවකවත් අඩුම තරමේ තමන් ඇත්තටම කරන පැය ගාණට අතිකාල ගන්න වටිනවා නේද?
පිළිතුරු හොයන්නේ නැතිනම් ඔය ප්‍රශ්ණ කියා අපේ ලේ පුච්චන්න එපා. 1100 විදුලිබල ගොයියෝ විශ්‍රාම යනබව පලවී තිබුනා. අලුතින් පරණ වැටුප් වලට ගන්න එපා අඩු වැටුප් ක්‍රමයක් හදන්න.
පෞද්ගලික අංශයේ අපි රැකියා කරන්නෙ බදු ගෙවල මේ වගේ නිකමුන්වයි උන්ගෙ පවුලුයි නඩත්තු කරන්න තව බඳවගන්න රජයේ රැකියා වලට ඇඟ විකුණුවනම් නම්බුයි රජයේ රැකියා කරමින් රටේ මුදල් නාස්ති කරනවට වඩා...