(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී  විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන  විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

ලබන වසරේදී විශ්‍රාම යෑමට නියමිත රාජ්‍ය  සේවකයන් සංඛ්‍යාව 30000 කට ආසන්නය.