(රංජන් කස්තුරි)
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ.
බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.