අනුරගේ බූදල් නඩුවට සීයක් සාක්කි හිටපු කතානායක හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සොයුරු අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ මුලින්ම සාක්කි දෙනුයේ පෙත්සම 06 March 2012
මහේලට 10% ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන, ඕස්ටේ්රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදය 06 March 2012
වගුරු බිමේ දැරියත් මරුට ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. තිස් නම වැනියා ලෙසින් පැය 48කට 06 March 2012
මාතර බෝධිය නහවා සමාව ගනී දිනකට සිය දහස් ගණනකගේ වන්දනාවට පාත්රවන මාතර ඓතිහාසික බෝධියට නැඟ එය අපවිත්‍ර කළ මිනිසා වෙනුවෙන් සමාව අයැදීමේ හා බෝධිරාජයා පිරිසුද 06 March 2012
කඳන් ලොරිය සුපිරි මඟේ පෙරැළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අට වැනි සැතපුම් කණුව අසලදී ලොරියක් පෙරැළී වලස්මුල්ලේ අයකු මරණයට පත්වී තිදෙනෙක් තුවාල ලැබූ බව කහතුඩ 06 March 2012
තලතාත් පොලීසියට දෙහි කපයි කහවත්තේ කොටකෙතනේ අම්මා සහ දුව මාසයකට පෙර ඝාතනය කළ සැකකරුවන් නොසොයා, පොලීසිය මරබියත් මර්දනයත් පතුරුවතියි ප්‍රධාන ආගම්හි නායිකාවෝ ප 06 March 2012
ගොද්‍රස සභාපතිගේ රන්මාලෙටත් විදී ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිගේ රන්මාලයක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ රියැදුරු අජිත් කුමාරසිරි ඇප මත මුදාහරි 06 March 2012
‘රජයට එක්වූ මන්ත්‍රී නෙරපනු බෑ‘ සංධාන රජයට එක්වූ අම්පාර දිසා මන්ත්‍රී එස් පියසේන මහතාගේ පෙත්සම විභාග කැර අවසන් වන තුරු ඔහු දෙමළ ජනතා සංවිධානයෙන් ඉවත් නොකරන ලෙස එහි 06 March 2012
සැරයන් පිංකමක් කරයි මහනුවර සංචාරක යතුරුපැදි ඒකකයේ සැරයන් නිශ්ශංක නවරත්න රුපියල් 5573ක මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකාරිය වන හල්ඔළුවේ ටී.ජී චමිලා නිශා 06 March 2012
සතොස ගිනිගනී සතොසේ මොනරාගල සතොස ගබඩාවේ අද (6) දහවල් හටගත් මහා ගින්නක් නිවීමට සේවකයෝත් පොලිසියත් මහත් උත්සහායක් ගත්හ. 06 March 2012
ජනපතිත් රකින බව අර්ජුන කියයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලෙන් ඇවිත් ජනාධිපති හා හමුදා නායකයන් ඩැහැගනිතියි සමහරුන් කියනවා. එහෙම කරන්න කාටවත් බැහැ. අපි ආණ්ඩු පක්ෂ 06 March 2012
එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි 1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී විජේකෝන් පැවසුවේ හ 06 March 2012
පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන් විහාරය අසල ස්ථාපි 06 March 2012
දිවියා උගරු උගුලේ වැටී මැරේ උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අඩි නවය 06 March 2012
ශ්‍රී ලංකා පිල ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන‘ බලාපොරොත්තු රදවා ගනියි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට 06 March 2012
යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් 05 March 2012
ජිනා මැඩම්ගේ දිවි සමටත් නඩු කොල්ලුපිටියේ සාප්පු සංකිර්ණයක අනවසර දිවිසමක් ලග තබා ගතබව කියන රෝස්මේරි ෆිලිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙහි නඩුව මැයි හතර වෙ 05 March 2012
සංචාරක ගයිඩ්ට ඇප බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මුදා හරින ලෙස මාතර කොට 05 March 2012
එස්.ටී.එප්. තුන්දෙනාට වරෙන්තු පසුගිය ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්තේ බෝධිරාජාරාමයේ ඌවතැන්නේ සුමන, මාවෙලගම සුමේධ හිමිවරුන් හා පපතේසන් රජබාලන්, තමිල්සෙල්වම් හා සන් 05 March 2012
මාතර බෝධියටත් නිවනක් නෑ කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට නැඟ ඔහු කඹවලින් බැඳ බ 05 March 2012
කෘමියෙක් කළුතරට පනී වයිට් ෆ්ලයි කෘමී උවදුර මේ දිනවල කළුතර දක්නට ඇතිබව කෘෂිකර්ම උපදේශකවරු කියති. ජම්බු ගස්වල මේ කෘමියා සුදු පැහැති පුළුන් ලෙස බහුලව 05 March 2012
ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වූ ධනුෂිකා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ "ජනේලයෙන් පනින්නද" නාට්‍යයේ රඟපෑම උදෙසා රාජ්‍ය නාට්‍ය උළ 05 March 2012
හික්කඩුව ධීවරයෝ ජීවිතයක් බේරාගනිති ”ප්‍රභූ දයා” නම් ඉන්ධන නැවකින් මුහුදට වැටී පැය නවයක් පිහිනමින් සිටි ඉන්දියා ජාතික සේවකයකු බේරා ගැනීමට හික්කඩුව ධීවරයෝ පිරිසක් සම 05 March 2012
තල ගස් දෙකක් අවසන් ගමනේ බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණු තලමලේ සුවඳට ඇදී එ 05 March 2012
විස්සකගෙ වැඩට තනි සෙබලෙක් යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් 05 March 2012
නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග ජය අජිත් බණ්ඩාරට - දම්මිකාට කුලියාපිටියේ දී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගයේ ජය අජිත් බණ්ඩාරට ද කාන්තා විවෘත තරගයේ ජය දම්මිකා මල 05 March 2012
යුද හමුදා කබඩි කණ්ඩායම් මැලේසියාවේදී ශූරතා දිනති මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති අන්තර්ජාතික කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ ස 05 March 2012
මොරටුවේ ‘පුංචි හටන’ ජය පැරදුමෙන් තොරයි මොරටුවේ ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් වල දෙවැනි පෙළ කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘පුංචි හටන’ කි‍්‍රකට් තරගය අද (4 වැනි 04 March 2012
ආසියානු කුසලාන සංචිතයෙන් හේරත් හැළෙයි බංග්ලාදේශයේදී මේ මස 11 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන 04 March 2012
83 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ විසඳුමකින් තොරව අවසන් කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (04) අවසන් වූ 83 වැනි ‘සුලෝහිත සංග්රාම’ විසඳුමකින් තොරව 04 March 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026