ලී මඩු හිමියා වෙඩි තබා මරයි ඉංගිරිය මාවක්ඔය අවන්හලක දී ලී මඩු හිමියකු වෙඩි තබා මරා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. ඝාතකයා ඇතුළු පිරිස කාරයකින් හා ත්‍රිරෝද රියකින 10 September 2012
ති‍්‍ර’මලේ/මඩකලපුව කී‍්‍රඩකයෝ සීනිගම පිල පරදවති මුරලි එකමුතු කුසලාන තරගාවලියේ දෙවනි දිනය වන විට තරගාවලියේ ප්රබලතම පාසල් කණ්ඩායමක් වන සීනිගම ෆොග් සික්ස් පිලට එරෙහිව ලකුණු 17ක ජයක 10 September 2012
මියගිය සියලු දෙනාම විශේෂ බළකායේ හමුදා විශේෂ බළකායේ කොප්රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී මියගිය බවත් බළලත් නි 10 September 2012
නම් ගැසට් කරනතුරු ඉල්ලීම් අහක නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනතුරු පළාත් සභා පාලනය වෙ 10 September 2012
සෙබළු හයක් පස් කන්දට යටවී මරුට දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආර 10 September 2012
දියතලාවේ පස් කන්දකට පස් දෙනෙක් යටවේ දියතලාවේ යුද හමුදා කඳවුර අසල ගෙපළක් කපද්දී පස් කන්දක් කඩාවැටී පස් දෙනකු මිය ගිය බව ස්ථිර නොවූ වාර්තා කියයි. තුවාල ලැබූ දෙදෙනෙක් බේර 10 September 2012
හෙදිය දොස්තරට බේත් දෙයි ලූනාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්‍රිෂාන්ත චන්ද්‍ර පාලට සහ ඔහුගේ බිරිය කාංචනාට පහරදුන් බව කියන හෙදියක හා ඇගේ සැමියා සැකපිට මොරටුව පො 10 September 2012
තුන්පත් රෑන පනින්නට පෙර සිතා බලයි මවත් සමග හබරණ මින්නේරිය පාර පනින්නට සැරැසෙන මේ අලි පැටවා ඇතුළු රංචුව දිය සොයා යති. නියඟයෙන් වනාන්තරයේ සියලූ දිය කඩිති සිඳී ගොස් ඇත. 10 September 2012
ප්‍රා. සභාපතිට මාස දෙකට පසු ඇප බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසී යැයි සැකපිට දින 73ක් රිමාන්ඞ් බාරයේ සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහු 10 September 2012
අලිපැටියා අලි අමාරුවේ බීමට වතුර සොයා ගිය අලි පැටියෙක් සීගිරියේදී වතුර වළකට වැටී ගොඩ ඒමට නොහැකිව සිටියදී ගැමියෝ පැටවා ගොඩට ගත්හ. 10 September 2012
කොළඹට එන නැවක් ගිනි ගනී රසායනික ද්‍රව්‍ය ටොන් 55,000 ක් රැගෙන කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවක් ඉන්දියාවේ මුම්බායි ආසන්න මුහුදේදී ගිනිගෙන තිබේ. ඉන්දීය වෙරළා 10 September 2012
නොරෝච්චෝලේ කරච්චලේ ඉවරයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අළුත්වැඩියා කිරීනේ අනුතුරුව මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලි බල මණ්ඩලය පව 10 September 2012
ශී‍්‍ර ලංකා පිලට නව අනුග්‍රාහකයෙක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග්රාහකයන් වශයෙන් ඉන්දියාවේ 10 September 2012
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග 13 දා සිට ඇරඹෙයි ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව 10 September 2012
ප්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක් ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබා 10 September 2012
සම්බන්ධන් හකීම්ට අත වනයි නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්ෂයට ආරාධනා කරමින් නැගෙනහිර ආණ්ඩුකාර රි 09 September 2012
කෑගල්ල මනාප සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සංධානය 1) මහීපාල හේරත් 84223 2) එම් ආර් සාරතී දුෂ්මන්ත 36285 3) චමිල තිවංක දිසානායක 356 09 September 2012
අම්පාර මනාප අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය 1) ඒ එල් තවම් 32330 2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351 3) අයි එම් මොහොමඩ් මන්සූ 09 September 2012
මාතර ගඟේ කිඹුලා අදත් බිල්ලක් ගනී සීයා සහ ආච්චි සමඟ අකුරැස්සේ පරදුව නිල්වලා ගඟේ දිය නාමින් සිටි 12 හැවිරිදි දරුවකු කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි අකුරැස්ස පොලිසිය කි 09 September 2012
රත්නපුර මනාප රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සංධානය කංචන ජයරත්න, 64003 අතුලකුමාර රාහුබද්ධ, 58026 ප්‍රභාත් 09 September 2012
මඩකලපු මනාප ඉලංකෙයි තමිල් අරසු කච්චි - මන්ත්‍රී ආසන 6 1) ආර්. කුරෙයි රත්නම් 29, 148 2) කේ කුරෙයි රාජසිංහම් 27, 717 3) කේ ක්රිෂ්ණ පිල්ලෙයි 20200 4) ඉන්දු කුමාර් ප 09 September 2012
ඇමැති පුතා මේජර්ට ගහලා කොම්පඤ්ඤවිදියේ තරුපහේ හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර ගත්තැයි රජයේ ප් 09 September 2012
ජවිපෙට ඡන්ද අඩු බව ටිල්වින් පිළිගනී. අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව 09 September 2012
එජාපය පොළොන්නරුවෙත් ජාම් බේරාගනී උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය පුරාම ප්‍රධාන විපක්ෂයේ ඡන්ද පදනම දරුණු ඇද වැටීමකට ලක්වී ඇත. නමුත් 2008 දී පළාත් පා 09 September 2012
වැඩිහිටියෝ කුමර ජීවිතයට යති මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුහු සිය ගුරුවරුන්ට ගෞරව දැක්විමට පාසල් නිල ඇඳුමෙන් සැරසි පන්ති වලට ආහ. තරුණයෝ ද වයස අවුරුදු පනහ ඉ 09 September 2012
අ'පුර මනාප උතුරු මැදපළාත් සභාව අනුරාධපුර දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය- මන්ත්‍රී ධූර 13 1. එස්.එම්. රංජිත් 105232 2. බ 09 September 2012
ඉන්දීය පාපන්දු ක්‍රීඩිකාවෝ 5-0 කින් ශ්‍රී ලංකාව පරදවති දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ආසන්නතම ශූරියන් වන ඉන්දියාව හමුවේ ගෝල 5-0 ක් ල 09 September 2012
ත්‍රිමලේ මනාප නැගෙනහිර පළාත් සභා මැතිවරණය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධූර 3 යි. 1. එස්. නංඩායුධ 09 September 2012
උ'මැද සභාපති සහ විපක්ෂ නායක පරදිති උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති පී බී දිසානායක (12830) හා හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක (11484) සෙසුරාදා මැතිවරණයෙන් පරාජයට පත් ව 09 September 2012
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026