ගයිඩ් ඉල්ලන් කයි බලපත්‍රයක් නොමැතිව සංචාරකයනට මඟ පෙන්වමින් සිටි තිළිණ මධුෂංක නම් පුද්ගලයකුට කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා රුපි 09 March 2012
කහවත්තේ තුන්දෙනා රිමාන්ඩ් කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන් 09 March 2012
ඇමැති රියට අපළ දෙකයි උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේද 09 March 2012
චැනල් ෆෝර් යළිත් කරලියට බ්‍රිතාන්‍යෙය් ‘චැනල් ෆෝර්‘ රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලබන 14 09 March 2012
‘චීනය ලංකාවේ ආරක්ෂකයෙක්‘ ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සබඳතා පිහිටුවා වසර 55ක් පිරීම නිමිත්තෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු ලාං 09 March 2012
සරසවි ඇදුරියනටත් තමිල්නාඩු අරියාදු ආරාධිත දේශන සඳහා තමිල්නාඩුවේ මනෝමනියම් සුන්දරායර් විශ්ව විද්‍යාලයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීව 09 March 2012
කිරි මුට්ටියට ගොම දමයි මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සිමිති ලේකම 09 March 2012
මිනිහෙක් දෙවරක් පෝරකේට නියම වේ 1975දී කෑගල්ල මහාධිකරනයේ මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම වූ විත්තිකරුවකු තවත් මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම කරමින් කෑගල්ල මහාධික 09 March 2012
ඇත්තටම නන්දා මාලිනියට කුවේටයේදී මොකද වුණේ? ‘‘නන්දා මාලිනී රඳවාගෙන පැය තුනක් ප්‍රශ්න කරයි’’ ‘‘නන්දා මාලිනීට කුවේට්හි කරදරය ලාංකිකයකුගේ බොරු ඔත්තුවකින්’’ ‘‘තබ්ලා පලා කුඩු 09 March 2012
පුත්තලමේ ඉස්සෝ සතුටින් පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහකට රුපියල් 1000-1200ට අලෙ 09 March 2012
අ‘පුර වැඩ වැරුම ඉවරයි අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි වැඩ තහනමට ලක් කළ හෙද නිලධරයන් දෙදෙනාගේ වැඩ තහනම අද දහවල් 12ට පෙර ඉවත් කරන බවට සෞඛ් 09 March 2012
විස්කිරිඤ්ඤා ”කුඩු කත” අල්ලයි විස්කිරිඤ්ඤා විස්කෝතු අස්සේ සඟවා අනුරාධපුර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යමින් සිටි වවුනියා කතක සැකපිට වවුනියා පොලිසිය අත්අඩංගුවට ග 09 March 2012
මිනිහාගේ හිතවතාට මිනිහාගෙන් උදව් බ්‍රසීලයේ අරායිල් දො කොබෝ මුහුදු වෙරළ තීරයට පැමිණි ඩොල්පින් මාළු රෑනක් නැවත මුහුදට තල්ලුකැර දැමීමට වෙරළේ සිටි සංචාරකයන් පිරිසකට හ 09 March 2012
ශූරතා සචිනිට - බී ලී චාවෝට ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ 5 වැනි කොළඹ ජාත්‍යන්තර චෙස් සැණකෙළියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණස 09 March 2012
බොන්සෝ (97) - ආසිරි (85) වසර 70 ක් පැරණි සාන්ත තෝමස් වාර්තාව බිඳ දමති ජාවිඞ් බොන්සෝගේ (97) සහ ආසිරි වික්‍රමනායකගේ (85) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස 09 March 2012
විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී උදයට ශූරතා 3 ක් ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සහ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය එක්ව සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලිය 09 March 2012
ශා. සෙබස්තියන් විද්‍යුත් ලකුණු පුවරුව විවෘත කෙරේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නව විද්‍යුත් ලකුණු පුවරුව ඉකුත්දා විද්‍යාලයීය ආදි සිසු රවී පෙරේරා මහතා විසින් විවෘත කරන ලදි. වි 09 March 2012
රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පුහුණුකරුවන් ”නවදිල්ලි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2013) ඉලක්ක කරමින් ක්‍රීඩා ඉසව් ගණනාවක් සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් ක 09 March 2012
සෙබළ ඇඳුම් කිරිබත් ගොඩින් සිවිල් ආරක්ෂක සෙබළු අඳින නිල ඇඳුමට සමාන ඇඳුම් තොගයක් කිරිබත්ගොඩ වෙළඳ සැළක තිබී සොයා ගත් බව පොලීසිය කියයි 09 March 2012
සාමය බාල්දු කරයි යාපනය චාවකච්චේරියේ මුරුගන් කෝවිලේ රාජකාරී යෙදි සිටි හමුදා සෙබළුන් තිදෙනකු අද අලුයම වෙඩි වැදී මිය ගොස් සිටි බව යුද හමුදා මාධය ප් 09 March 2012
හිරගෙදර විලාසිතා දැක්මක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේදී විලාසිතා දැක්මක් පැවැත්විණි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 08 March 2012
මුහුදේ නාන්න ගිය තරුණයෙක් අතුරුදන් තලවිල මුහුදේ දිය නාමින් සිටි තරුණයන් පස්දෙනකු අතුරුදන් වූ බවත් අනෙක් හතරදෙනා බේරාගත් බව පොලිස් ජීවිතාරක්ෂක අංශය කියයි ඔවුහු අවර 08 March 2012
පොලිස්පති මෝසම විසිවේ සැරයන්වරු 634 ක් ඉහළට පොලිස් සැරයන්වරු 634 දෙනකු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන්නැයි ඉකුත්දා ශ්‍රේ්ෂ්ඨාධිකරණය කල නියෝගය සංශෝධනය කරන ලෙසට මෝසමක් මගින් ප 08 March 2012
අඹුසැමියෝ උසාවියේ කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එල්.එච්. දර්ශන රාජුගේ බිරිය සිකුරාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ පැල්මඩුල්ල මහේස්ත්‍ර 08 March 2012
කතරගම වාර්තාකරුට මරණ තර්ජන කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම් ආසන්නයේ ගලපිටගල අසපුවට යෑමට බදාදා (7) සවස ත්‍රිරෝද රථයකින් ගිය ලංකාදීප මාධ්‍යවේදී කේ.ඩී. දේවප්‍රියට යු 08 March 2012
හිටිගමන් අපුර රෝහල ලෙඩ වෙයි සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධරයන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් අනුරාධපු 08 March 2012
කොමන්වේල්ත් බැංකු කුසලානය ඕස්ටේ්රලියාවට ‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ සමත්වුහ. 08 March 2012
නීතිය යකාට යයි වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත්වරයකු අලුයම තම නිවසට පැමිණ පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළ බවට වැලිවේරිය ඉඹුල්ගොඩ රාජසිංහ මා 08 March 2012
දඹුලු සබෙත් නාගරික අධිකාරියට වැට නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ලේ ඉඩම් කොල්ලයක යෙදෙතියි දඹුලු නගර සභාවේ ආණ්ඩු පක්ෂය කියයි. නගර සභාපති ජාලිය ඕපාත මහතා පැවැසුයේ නගර ස 08 March 2012
රාජසිංහ රජුගේ බස්තම දමා සෙබළා පනී ශ්‍රී වික්‍රම රාජසිංහරජුගේ බස්තම බවට සැලැකෙන පෞරාණික බස්තමක් රුපියල් ලක්ෂ පහකට විකිණීමට ගිය බව කියන කොමාන්ඩෝ සෙබළකු සැකපිට අත්අඩ 08 March 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026