රහුල් ද්රවිඞ් - අන්තර් ජාතික ක්‍රීකට් පිටියේන් සමු ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කරමින් ”අපි අයින් වෙලා ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කරගන්න අලූත් පරම්පරාවකට බාර දෙන්න කාලය හොදයි” රහුල් ද්රවිඞ් - අන්තර් ජාතික ක්‍රීකට් පි 13 March 2012
‘රට වෙනුවෙන් අපි‘ ‘‘ජිනීවා කුමන්ත්‍රණ පරදවමු, රට වෙනුවෙන් එක්වෙමු‘‘ යන තේමා මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන 13 March 2012
ලෙඩ්ඩු කබලෙන් ලිපට දීමනා වැඩි කිරීම, උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා නිලධරයෝ අද සිට වැඩ වර්ජනයක් ඇරැඹූහ. 13 March 2012
අලි 40ක් පලාගල ගමක් වනසති කලාවැව රක්ෂිතයේ 40ක පමණ වල් අලි රංචුවක් දින කිහිපයක සිට ගම් වැදීම නිසා පලාගල මහ හෙට්ටියාව ගැමියෝ අසරණ වී සිටිති. පලාගල ප්‍රාදේශීය ලේ 13 March 2012
හිරගෙදර නඩුව හිරගෙදර විභාග කරන්නයි ඉල්ලයි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් 47 දෙනා දරුණු ගණයේ අපරාධ කරුවන් නිසා බන්ධනාගාරය ඇතුලේ විශේෂ අධිකරණයේදී නඩු 13 March 2012
ලාංකිකයෝ කොරියා ගිහින් ගම කති දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වාන්ජු නගරයේ හා හනාම් කර්මාන්ත පුරයේ කම්හලක ලාංකිකයන් පිරිසක් පිලිපීන කතක සමග අනාචාරයේ හැසිරී එම කත බෙද 13 March 2012
බැඞ්මින්ටන් ශූර නිලූක විදෙස් තරග සංචාර 5 කට සූදානමින් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ඉදිරියේද 13 March 2012
වෙරොනා ලාංකිකයොත් වීදි බසිති ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ යෝජනා ගෙන ඒමටත් ශ්‍රී ලංක 13 March 2012
දුමින්ද උසාවි ගේන්නේ කවද්ද? ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හා තවත් තිදෙනකු කොලොන්නාවේදී මරා දැමීම සම්බන්ධයෙන් පාර්ල 13 March 2012
ශ්‍රී ලංකා-ඉන්දියා තරගය අද බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දියාවට එරෙහිව අද (13) මීර 13 March 2012
ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනකින් ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරිය අනිද්දා (15) පෙරවරු 8.00 ට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරි 13 March 2012
දනහිසෙන් රන් පනී දනහිස් ආවරණ දෙකක රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් අබරණ හා රන්කාසි රැුගෙන සිංගප්පූරුවේ සිට ආ තරුණ ව්‍යාපාරිකයෙක් කටුනායකදී රේගු මත්ද් 13 March 2012
කළුබෝවිල ළදරු අංශය සතියකින් අරී? කළුබෝවිල රෝහලේ වසා දමා ඇති නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය සතියක් ඇතුළත යළි විවෘත කිරීමට හැකියාව ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛi අනිල් ජාසිංහ 12 March 2012
උපවාසෙන් සරණාගතයා රෝහලට ඉන්දීයා රැඳවුම් භාරයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා දින දහයක් තිස්සේ උපවාස කළ තමිල්නාඩු සරණාගතයකු වන ශ්‍රී ලාංකිකයකු හදිසියේ රෝගාතුරවී 12 March 2012
තරු පහේ හෝටලෙන් කාලා බිල තියලා වසරක් හිරේට පවුලේ සාමාජිකයන් සමග කොළඹ තරු පහේ හෝටලයකින් කා රුපියල් 711825ක් නොගෙවා උසාවිය ද මගහැර සිටින ස්මිත් බර්නාඞ් නම් දෙදරු පියකු අත්අඩංගුවට 12 March 2012
හෝරා යතුරෙන් හිරගෙයි යතුර ඇරගනී ඩුබායි හෝටලයක සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදී එහි නවාතැන් ගෙන සිටි සංචාරකයකු සතු වූ අත් ඔරලෝසුවක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබ 12 March 2012
පිළිකා සුබසාධන ප්රශ්නය ඒ.එස්.පී.ට පිළිකාවක් වේ උසාවි තීන්දුවක් වෙනස් කරවා ගැනීම සඳහා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි නිහාල් රංජිත් මෙන්ඩිස්ට ද 12 March 2012
දෙහිවල දැරියක් මුල් තැන දිනයි ලෝක සාම ආචාර ධර්ම තරග විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනිමට දෙහිවල කරගම්පිටිය ශාස්ත්රානන්ද දහම් පාසලේ යේෂ්මා සාවින්දි 12 March 2012
නීතිපති මෝසම අස්කරගනී ත්‍රස්තවාදී විමර්ශන අංශයේ සිටින කොටි සැකකරුවකු වන ත්‍යාගරාජා මොහාන් රූබත් යළි රඳවා ගැනීම සඳහා නීතිපති කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලී 12 March 2012
දුම්රියක් පීලි පනී මින් මද වේලාවකට පෙර මරදානේදී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 12 March 2012
මිහින්තලේ හිටපු අධිපති උපවාසේ. ළමා අපචාර නඩුවකට පැටැලී මිහින්තලේ පුදබිම අපකීර්තියට පත් කළැයි මල්වතු පාර්ශවයෙන් ඉවත් කැරුණු නාමල්වැවේ රතනසාර මිහින්තලේ හිටපු වි 12 March 2012
කහවත්තේ සැකකාරිය කොළඹට කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍ර 12 March 2012
හොරු බැංකුවට පැන හිස් අතින් යති බත්තරමුල්ල ලංකා බැංකුවේ ප්‍රධාන දොර කඩා සොරකු හෝ දෙන්නකු අද අලූයම එහි ඇතුළු වුවත් මුදල් කිසිත් රැගෙන යෑමට හැකිවී නැතැයි බැංකුව හා 12 March 2012
රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2011 සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය මුද්‍රා නාට් 12 March 2012
හමුදා අරක්කු පොලීසියෙන් අල්ලයි කතරගම තම්මැන්නාවේ වෙන්දේසි කළ මැණික් ඉඩමේ ආරක්ෂාවට පැමිණ සිටින යුද හමුදා සෙබළුන්ගේ සුබ සාධක අවන්හලෙන් අනවසර අරක්කු තොගයක් සමග සෙබ 12 March 2012
දිමි බිත්තරෙන් දෙන්නෙක් උසාවියට මාතර කිරල කැළේ දිමි කූඩු කඩා බිත්තර එකතු කළ දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි. ඔවුන් ළඟ තිබී බිලීපිති දෙකක්ද සොයාගත් පොලීසිය පව 12 March 2012
මිහින්තළේ නායක ඉවත් කරයි මල්වතු විහාර කාරක සංඝ සභාවෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පදවියට එහි විහාරාධිකාරී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ (41) පත් 12 March 2012
කහවත්ත සැකකරුවන්ට හරි ලැජ්ජයි කහවත්තේ ද්විත්ව ඝාතන සැකකරුවෝ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද උදේම රැගෙන එනු ලැබූහ. රාජු ද රාජුගේ බිරිය ද ත්‍රීරෝද රියදුරා ද කැ 12 March 2012
අලිබේබි බාරවෙයි වැලිගෙපාළ හටන්ගල එම් ඩී අමිල ප්‍රදීප් එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලීසියට අවශ්‍යව සිටි වැලිගෙපොළ ප්‍රාදේශීය සභා මන්ත් 12 March 2012
ඉන්දීය පිතිකරු හමුදාවේ ‘පවුර’ ද්‍රාවිඞ් අන්තර්ජාතික පිටියෙන් සමුගනී තමන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු වන රාහුල් ද්‍රාවිඞ් පසුගිය සිකුරාදා පැවස 12 March 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026