අම්පාරේ පෞද්ගලික බස් සේවා අද වර්ජනයක් ඇරඹීය. කෙටි හා දුර ගමන් බස් සේවකයේ ඊට හවුල්වී සිටිති. පොදු වෙළෙඳ පොලේ පිරිසක් වේලා සටහන් කරුවකුට පහර දුන්නැයි ඔවුහු කියති. මේ අතර ගුරු හා විදුහල්පති වර්ජනය අම්පාරේ ද පවතී.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඕනි තරම් වර්ජනය කරන්න දෙන්න ..වැඩිම උනොත් දවස් තුනයි... .(ස)
බොරැ කියන්න එපා. පුද්ගලික බස් වර්ජනයක් නෑ..... (ස)
කොන්ද පන තියෙන මිනිසුන් අම්පාරේ සිටිති (දී)
පොදු ප්‍රවාහනයට අනාගතයක් නැහැ වගේ (දී)
පෞද්ගලික බස් ඉවත්කර ලංගමය ශක්තිමත් කරන්න .(ස)
මම හිතුවා හුළං ගිහින් කියලා (ස)