ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ප්‍රශ්නය පාර්ලිමේන්තුවට පමණක් සීමා කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ‘අධිකරණය සමග ගැටුමක් ඇතිකර ගත යුතු නැහැ. ඒ නිසයි මා එම යෝජනාව කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට අපි ගරු කරනවා නම් කළ යුතු ක්‍රියා මාර්ගය එයයි. විනිශ්චකාරවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න කරනවා. මාධ්‍ය මගින් විවේචන කරනවා. එවැනි විවේචන නතර කළ යුතුයි. අගවිනිසරුවරිය ගැනත් නොයෙකුත් කතා පතුරවනවා. එයින් සිදුවන්නේ ගැටුම් වැඩිවීම පමණයි. මෙවැනි දේ පළ කිරීමෙන් මාධ්‍ය වැළකිය යුතුයි. මාධ්‍යයට එසේ ඒවා පළ නොකරන ලෙස උපදෙස් දිය යුතුයි.‘ කතානායක චමල් රාජපක්ෂ මහතා - ‘පත්තර වලටත් සදාචාරයක් තිබිය යුතුයි. ‘
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මමත් ඒ දේනම් අනුමත කරනවා (දී)
හරියට හරි රනිල මහත්තයෝ (දී)
නෑ නෑ අපි ඔක්කොම පාරට බැහැලා හෝන් ගහමු. (ස)
සන්තෝසයි මහත්තයෝ (දී)
රනිල් මහත්තයා 100% හරි (දී)
දේශපාලන අත්දැකීම (දී)
ගෙයි ගින්ද්දර එළියටත් එළියේ ගින්දර ගෙටත් ගන්න එපා කියලා තියෙන්නේ (දී)
කතාව ඇත්ත මොකද මෙහෙම උනොත් අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු (දී)
කතාව නම් 100 % හරි
නැතුව ඉතින් ගෙවල් වල ඉතින් ගෙදර අරන් යනවාද
රනිල් මහත්තයා කියල තියෙන්නේ ඇත්තක් (ස)
කියන්නේ එකක්, කරන්නේ තව එකක්.....හරියට නිකන් පතෝල වගේ...(ස)
මේක තේරුම් ගන්න බැරිද (දී)
කතාව ඇත්ත මමත් 100%පිලි ගන්නවා (දී)
ඕක ඉතින් කියන්නත් දෙයක්ද (දී)
වැඩක් නැහැ ඒ කට්ටිය ඒ ප්‍රශ්නය විසදා ගනීවි (දී)
ඒක ඇත්ත (දී)
මොලේ ඇති අයට පමණයි! හරියට බැලුවනම් රටේ ආශ්චර්‍ය තියෙන්නේ විපක්ෂයේ මිස වෙන කවුද?(ස)
ඒ කතාව ඇත්ත මමත් එකඟයි (දී)
පාරට බැහැල කෑගහමුද (දී)
රනිල් වික්‍රමසිංහ මහතා හරි..(ස)
අන්තෝජටා බහිජටා .(ස)
රනිල්ගේ ක්‍රියා කලාපයට මම එකඟ නෑ නමුත් මේ කියමනට ගරු කරනවා. (ස)
එළියට මේ ප්‍රශ්නය අරගෙන ගියොත් පාලකයෝ සමගියෙන් ඉදියි. අහිංසකයෝ මරා ගනීවි (දී)
ඒ කතාව අමුතුවෙන් කියන්න දෙයක් ද හැමෝම දන්නවා (දී)
ඉතා නිවැරදි කතාවක් .100% එකඟයි .(ස)
රනිල් මහත්තයා ඔබ හරි (දී)
රනිල් කියන දේ අහයිද? ජනපති කියනදේවත් නාහන කොට..!(නු)
රනිල් මහත්තයාට ජයවේවා (දී)
හොද කතාවක් (දී)
අද පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්ණයක් ඇසූ විට ලැබෙන පිළිතුරු දිහා බැලුවාම හා ඇමතිවරු හැසිරෙන විදිය බලපුවාම හරිම කණගාටුවක් දැනෙන්නේ.ඒ..ත් රනිල් මහත්තයා කියල තියෙන්නේ ඇත්තක් බව පෙනෙනවා .(ස)
රනිල් මහත්තයා කියපු බොහොම වැදගත් කතාවක් (දී)
රනිල් වැදගත් දේ ගැන කතා කලාට අනිත් අය ගනන් ගන්නේ නෑ. (ත)
අනේ මගේ රට (දී)
මම රනිල් එක්ක එකඟ වෙනවා. (ත)
කරුණාකරලා මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න (දී)
ඇත්ත .. ඇත්ත ඒ කතාව ඇත්ත (දී)
100% ඇත්ත ඒ කතාව (දී)
මහත්තයා හරි
රනිල් මහත්තයෝ , දැන් එන පොට හොඳ නෑ, ඕව කිය කියා ඉඳල වැඩක් නෑ, (දී)
රනිල් කියන ඒවා අහන්න ඔළුව තියෙන ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. (ත)
පාර්ලිමේන්තුව තුල දෝෂාභියෝගය ඇති නිසා අග විනුසුරු තුමියට එරෙහිව දේශපාලන උද්ගෝෂණ කිරීමට මහජනයා රැස්කිරීම අණුවන ක්‍රියාවක්. මේ හදන්නේ ගැටුමක් හදාගන්න. හරිම භයානක වැඩක්. (දී)
වැදගත් දේවල් කියන්න ඕනා වැදගත් මිනිස්සුන්ට. (දී)
මැති සබයේ බැන ගන්නා කට්ටිය පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කරට අත දාගෙන කන්නේ, අපි ඒක දකින්නේ නැහැනේ රූපවාහිනියෙන් (දී)
මට හිනාත් යනවා (දී)
රනිල් මහත්තයා සමග මම එකඟයි (දී)
රනිල් මහතා කියන දේ තමයි විය යුත්තේ . මාළු කඩේ වගේ හැසිරෙනවට වඩා (ස)
මමත් කියන්නේ ඒ දේම තමයි (දී)
එලියට ගියොත් අහිංසක මිනිස්සු තමයි නිකන් කුලල් කා ගන්නේ (දී)