නාවික හමුදාවේ දෙහිවල මුරපොළේ දී පැහැරගත් බව කියන රජීව් නාගනාදන් තිලකේෂ්වරන් රාමලිංගම් හා ප්‍රදීප් විශ්වනාදන් යන සිසුන් තිදෙනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ හේබයාස් කෝපුස් පෙත්සම් විභාගය කොළඹ මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන මාර්තු 27 දක්වා කල් තිබිණි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ ඊට අදාල වෙනත් නඩු විභාගයක් අවසන් නොවීම ඊට හේතුවයි. රහස් පොලිස් නිලධරයන් දෙදෙනකුගේ සාක්කි අද සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව කල්ගියත් ප්‍රශ්ණයක් නෑ පැහැදිලි තීන්දුවක් තමයි අවශ්‍යය වෙන්නේ (ස)
අනේ ඇයි ඔච්චර දවස් කල් දාන්නේ ? අනේ පව් .(ස)
මොනවද මේ කතා. කට්ටිය අවදියෙන්ද (ස)
කල් දාන්න එපා ඉක්මනින් විසදා වරදකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (දී)