අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සවස කැඳැවා තිබුණි. මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සියල්ලේම වාගේ මහේස්ත්‍රාත්වරු දෙසීයකට අධික පිරිසක් පැමිණියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්වැනි මහලේ ශ්‍රවණාගාරයේ රැස්වීම පැවැත්වේ. අග විනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය හමුවේ අධිකරණයේ ඉදිරි පියවර පිළිබඳ ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් සැකයි මොකද්ද ඊට හේතුව කියලා (දී)
මෙය ඇත්තෙනම අභියෝගාත්මක අවස්ථාවක් .(ස)
දැන්වත් නැගිටින්න (ස)
මෙය රටේ උගත් බුද්ධිමතුන් ගේ පිබිදීම අවශ්‍යම අවස්ථාවක්. ඔබ සැමට අපගේ ප්‍රණාමය. රටක උත්තරීතරම ව්‍යුහය විය යුත්තේ අධිකරණය මිස විධායකය නොවේ. ඔබට ශක්තිය දහිරිය ලැබේවා .(ස)
ජයවේවා ඔබට .. සදා ජය (දී)
මහේස්ත්‍රාත් වරුණි, වරියණි ඔබට අපේ සුබ පැතුම් (ස)
සුභපැතුම් කියන කට්ටියයි .. බනින කට්ටියයි කෙළවරක් නැහැ (දී)
ජයවේවා ඔබතුමාට
අරමුණ දන්නේ නැද්ද (දී)
ජය වේවා !! (ස)
ජය වේවා !! (ස)
ටිකක් සැලකිල්ලෙන් ඉන්න (දී)
සාකච්චා තියන එකනම් වැදගත් දෙයක් (දී)
ඉතාමත් කාලෝචිත දෙයක්... ලංකාවේ ඉදිරි ගමනට සුභදායී වැඩක්.....(ස)
සුභපැතුම්
ඒවා හොද වැඩ (දී)
අපිට ආඩම්බරයි.. .(ස)
අපිට ආඩම්බරයි . කොන්ද පණ තියන කට්ටියක් ඉන්න එක. සුබ පැතුම් .(ස)
ජය වේවා ශ්‍රී ලංකා.. , ඉදිරියට තැබූ පය ආපස්සට ගන්න එපා. ඔබ තුමාලට ජය වේවා. .(ස)
අපි ටිකක් ඉවසලා බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අපේ රටේ ජනතාව හරිම අහිංසකයි (දී)
නව වෙනසකට උගත් ඔබලාගේ සහයෝගය . ජය වේවා .(ස)
රටක නීතියක් තියෙනවානේ සියල්ල නීතියට අනුව විසදෙයි (දී)
ඔබතුමාට ජය වේවා ! හොරුන්ට යහපතක් නොවේවා .(ස)
සුබ පැතුම් ... .(ස)
ජයවේවා !!! .(ස)
ශ්‍රේෂ්ට තිරණයක් නිතිය උත්තරිතරයි .(ස)
අධිකරණයයි උතුම් (ස)
"චමින්ද මෙයාලට ජාතික ඇදුම අදින්න බැරිද ?" පාඨකයෙකු හැටියට ඔයා ගැන මට ලැජ්ජයි !(නු)
මමනම් ඒ ක්‍රියාවේ වරදක් දකින්නේ නැහැ (දී)
මොකද්ද හේතුව කියලා දන්නේ නැද්ද (දී)
අයියෝ සල්ලි
ජයවේවා (දී)
අග්‍ර විනිශ්චයකාර තුමිය දිනේවා. ජය ශ්‍රී (ස)
අනේ අනිච්චං (ස)
මොකද මේ හදිස්සියේ (දී)
මොකාක් හරි තේරුමක් තියෙනවා මේ හමුවීමේ (දී)
කට්ටිය ඇනගන්නේ මෙතනදි තමයි (ස)
නීතිය නැවත පණ ගැන්වීමට දරණ උත්සාහයට සුභ පැතුම්..!(නු)
කෝ දේශප්‍රේමින්ගේ අදහස් (ස)
ඔබට ජයෙන් ජය (දී)
ඒ මොකද්ද එකේ තේරුම
මේක එක පුද්ගලයෙක් ගැන ප්‍රශ්ණයක්නේ මොකද මේ කට්ටියම මේකට කලබල වෙන්නේ. අයථා කටයුතු කර නැත්නම් අදාළ පුද්ගලයා උනත් බය වෙන්න හේතුවක් නෑ. පරීක්ෂණය සදහා කාලය දීමයි කල යුත්තේ. .(ස)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
මහේස්ත්‍රාත්වරියන් නේද...? .(ස)
ජය වේවා .!!! .(ස)
හේතුවක් දන්නේ නැද්ද (දී)
මොකද්ද දන්නේ නැහැ යටි අරමුණ (දී)
උපදෙස් අරගෙන වැඩ කරන එකනම් ඉතා වටිනවා (දී)
මමනම් කියන්නේ ඉතා හොද වැඩක් (දී)
නීතියක් නැති රටක ජීවත් වෙනවාට වඩා මිය යාම වටී .(ස)
හරිම සතුටුදායක පුවතක් .(ස)
ඔබ තුමියට සුබ පැතුම් .(ස)
ඉතා හොදයි සුභපතනවා ඔබට (දී)
මෙයාලට ජාතික ඇදුම අදින්න බැරිද ? .(ස)
නීතිය රැකගමු. ජය වේවා (ස)
අධිකරණයට ජය වේවා (ස)
ඔබට අපි ඉන්නවා . ඔබට ජය( දී)