ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වේ. අවසන් මහ තරගය මේ මස 24 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පළාත් වෙන්කිරීමට අනුව කණ්ඩායම් 10 ක් සහභාගි වෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd