ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් හතලිස් දෙදෙනා ත්‍රිකුණාමල වරාය පොලීසියට කියා ඇත්තේ තම යාත්‍රා හුළඟට ගසාගෙන ආ බවයි.ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ බව ඔවුන් පිළිගෙන ඇත.
තමිල්නාඩුවේ නාග පට්ටනන් හා කරේ කරෙයි ධීවර වරායවලින් ඔවුන් මුහුදු ගිය බව ද කියා ඇත.
පොලිස් කණ්ඩායම් පහක් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ....ආ.... ඉබේ ඇවිල්ලා (දී)
මොකද අහන්නද හුලගෙන් (දී)
මංගලි දන්නේ නැහැ තමිල්නාඩුව ගැන.. ඉන්දියාණුවන්ට ලංකාව දිව්‍යෙලෝකයක්..!(නු)
තමිල්නාඩුවේ කෑම හිඟයි (ස)
අහිංසක හුලග තමයි වැරදි අන්තිමට (දී)
ඉතාලිය රටක්ද රොෂාන් (ස)
විජය කුමාරයා ආවෙත් ඔහොම කියලා තමයි. (ත)
නුෂාඩ් ... පින් බර රටක් නිසා තමයි මේ තරම් අපරාධ (ස)
මංගලිකා ලංකාව සල්ලිකාර රටක් නොවුනාට හොද පිංබර රටක්.. හැම දෙයක්ම සල්ලිවලින් මනින් යන්න එපා..!(නු)
බොරු කියන්න හදන්න එපා මනුස්සයෝ (දී)
මොකටද ඉතින් මගේ කට (දී)
මට පේන විදියට මෙයාල ලංකාවට හොරෙන් ඇතුළු වෙන්න ආපු අය වෙන්න ඇති. (ත)
මේ ඕස්ට්‍රේලියාව කියලා හිතුවාද දන්නේ නැහැ..!(නු)
මා අත වරද නැත සියලු දෙවියෝ සාක්කි (දී)
හොරෙන් ලංකාවට එන අය.. ඉන්නවාද? ඔව් දැං ලංකාවත් ඉතාලිය වගේ ඇවිත් බලන්න (නු)
බොරු කියන්න එපා ළමයිනේ .(ස)
ලංකාවට එන්න? ලංකාව මාර සල්ලි කාර රටනේ .......(ස)
මොනවා කරන්නද ලංකාවේ තියෙන ප්‍රශ්න ඒ අය දන්නවා (දී)