ගම්මිරිස් කිලෝ 165ක සොරකමක් සම්බන්ධයෙන් බදුල්ල මීගහකිවුල පියකු හා පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවේ සිටියදී, ගෙදරටම කඩා වැදුණු මැර පිරිසක් ගෙහිමි කත පළවා හැර ගෙට ගිනි තබා ඇතැයි බදුල්ල පොලීසිය කියයි. මැරයන් මුලින්ම ගෙදරට ගල් මුල් ගසද්දී එම කත අසල කැලෑවකට දිවූ බව කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියෙන මිනිසුන් බදුල්ලේ සිටිති .(ස)
මේක කැලෑ නීතිය පවතින යුගයක්.. එ නිසා ගනන් ගන්න දෙයක් නැහැ..!(නු)
දැන් මිනිස්සු හරි දරුණුයි (දී)
නිතියක් නැති කම (දී)
වැදි ලක්ෂණ (දී)
කොන්ද පණ තියේනම් අනුන්ගේ දේ හොරකම් කරයිද ?.(ස)
සිල්වා දරුණුකම නෙමෙයි මේවට කියන්නේ මිනිස් සමාජයක්තුල නොකලයුතු අශිලාචාර සාහසික ක්‍රියා කියලයි..(ස)
නීතිය ක්‍රියාත්මක වෙලා තියෙද්දිත් මෙහෙම හැසිරෙනඑක වැරදියි. (දී)
සිල්වා අපේ පැත්තෙනම් මනුස්සයෙක්ගෙ කකුල බල්ලෙක් කෑව කියලා ඒ මනුස්සයා බල්ලාගේ කකුල කාලා..!(නු)
කිසිම අනුකම්පාවක් නැති දරුණු මිනිස්සු... නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.. අනිත් එක තමයි දැං අපරටේ මිනිසුන් නීතියට කිසිම බයක් නැහැ..!(නු)
හරි පුදුමයි ගෙදර අයට කරදරයක් නොකරපු එක..!(නු)
එක පැත්තකින් පුදුම වෙන්නත් දෙයක්නෑ... රටේ දේශපාලඥයන්, දේශපාලන හෙංචයියන් නීතිය අතට ගන්නාවිට... (ස)
මිනිස් ජීවිතද වටින්නේ ගම්බිරිස්ද වටින්නේ (දී)
අයියෝ සල්ලි (දී)