තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල බදාදා (5) සිංගප්පුරුව බලා පිටත්ව යයි. මේ මස 6 වැනිදා සිට මෙම 16 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට චීන තායිපේ, හොංකොං, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, උස්බකිස්තානය සහ සත්කාරක සිංගප්පුරුව යන රටවල් සහභාගිවේ. ශ්‍රී ලංකා පිල බ‍්‍රහස්පතින්දා (6) සත්කාරක සිංගප්පුරුව සමග පළමු තරගයට සහභාගිවෙයි. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා හොකී පිල: දිනේෂා පෙරේරා, චතුරිකා විජේසුරිය, මධුෂාණී ජයනෙත්ති, ඊ.ජේ.කීර්තිරත්න, එම්.එම්. දිසානායක, ජී.පී.නිල්මිණී, ඒ.එච්.කුමාරි, අනන්ති රාජපක්‍ෂ, එම්.වී.ධර්මරත්න, එම්.කේ.ගුණරත්න, එස්. දයානන්ද, එස්.ජෝනිස්, මනීෂා වේලාරත්න, දර්ශණී හේරත්, ගීතානී අබේරත්න, නිර්මනී ද සිල්වා, හර්ෂණී වික‍්‍රමසිංහ, තුෂාන්තිකා තේමියදාස, සුනීතා රූපසිංහ මහත්මිය (සහය කළමනාකරිණිය), ජී.ආර්.ප‍්‍රනාන්දු මහතා (කළමනාකරු), එම්.ඒ.එම්.අෂ්රොෆ් මහතා (පුහුණුකරු) සහ ජී.ජී.ධර්මරත්න (සහය පුහුණුකරු)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd