ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති තරගයේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (234/3) කඩුලූ 7 කින් ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (233/6) පරාජය කිරීමට සමත් විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පතනවා.. ජය පරාජයට වැඩිය ඔවුන්ගේ ආත්ම ශක්තිය මේ මුළු ලෝකෙටම ආදර්ශයක් වේවි...!(නු)
මගේ අවංක සුභ පැතුම් .(ස)
අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
නියමයි .(ස)
මගේ සුභ පැතුම් (දී)
කොහොමත් අපේ ශ්‍රී ලංකාවේ කොල්ලෝ වැඩකාරයෝ (ස)
ඔන්න වැඩ නියමයි කොල්ලනේ..!(නු)
අපේ ඇස් පේන කට්ටියට වඩා හොදයි වගේ..!(නු)
ඔබ සැමට තෙරුවන් සරණයි (ස)
ලංකාවේ අපි අතිශය දක්ෂයි (දී)
මගේ සුභ පැතුම් !!!!! (ස)
ඔහොම යමු ඉදිරියටම , සුභපැතුම් (දී)
සුභපැතුම් ලංකා (දී)