අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මයගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් දෝෂාභියෝග විභාගයට සහාය පළ කරමින් තුන් හාරසියයක් පමණ පිරිස බත්තරමුල්ල-පාර්ලිමේන්තු මඟ පටන් ගන්නා හන්දියේ උද්ඝෝෂණය කළහ. ඇමැති ගාමිණි ලොකුගේ හා පළාත් ඇමති උපාලි කොඩිකාර මහත්වරු ද උද්ඝෝෂකයන් සමග කතා කරනු දක්නට ලැබිණි.
ඔවුන් උද්ඝෝෂණය කරද්දී අගවිනිසරුවරිය පාර්ලිමේන්තුව බලා ගියාය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අගවිනිසුරුවරියට සහයෝගය දෙනවා (දී)
අපිත් හරියට පඹයෝ වගේ කට්ටියක් හා කියනකොට අපිත් හා කියනවා , කට්ටියක් බැහැ කියනකොට අපිත් බැහැ කියනවා (දී)
අනේ මෙහෙමත් මිනිස්සු , නූගත්කම තමයි ඉතින් .(ස)
දහවල් කෑම පර්සලයයි රුපියල් 100, අහො !!! මේ රටේ මිනිසුන් වෙන මොනවා කරන්ඩද? (දී)
මෙයාලා මෙලෝ දෙයක් දන්නේ නෑ. කඩේ යනවා. (ත)
අසරණ මහත්මිය අපි ඉන්නවා ඔබ සමග සැමදා (දී)
බළලා මල්ලෙන් එළියට පැනීම. (ත)
‘දන්නෝ දනිති‘ මසුරන් කියමනක් (ත)
අගවිනිසුරු කියන්නේ හොද වටිනා චරිතයක් (දී)
කවුද මේවාට වග කියන්න (දී)
මට මොකුත් මතක නැහැ (දී)
හිටියා කියලත් රටේ අපිට දැනෙන නීතීයක් නැහැනේ, (ස)
කතා කරලා වැඩක් නැහැ (දී)
පොඩි ළමයි වගේ. (ත)
ඔබ තුමිය සැලෙන්න එපා ඔබට ජය පතමි (දී)
රටක අධිකරණය කියන්නේ ලොකු පොඩි ඕනෑම කෙනෙක්ට අසාධාරණයක් උනාම සාධාරණය ඉෂ්ඨ කර ගන්න තියෙන තැන. එතන ස්වාධීනත්වය නැති වෙනවා කියන්නේ තමන්ටම වල කපා ගනන්වා වගේ දෙයක්. මිනිස්සු මේ වගේ කෑ ගැහුවම එසේ නොවනවා කියන එකනේ ප්‍රශ්නය (දී)
අයියෝ සල්ලි
පව් අනේ (ස)
මම මගෙත් සහාය ලබා දෙනවා (දී)
මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා බෝර්ඩ් වල පාට දැක්කම හිතා ගන්න පුළුවන් . (ස)
කොහෙද යන්නේ ...මල්ලේ පොල් .(ස)
ඔබතුමිය ගණන් ගන්න එපා ඕවා (දී)
මේ මිනිස්සු මේ තත්වෙට වැටිලා තියන එක පුදුම වෙන්න දෙයක් නෑ. පව් අපේ රටේ මිනිස්සු. (ත)
මම නම් දන්නේ අපි යුද්දේ දිනපු එක විතරයි. 13 දෙන්නෙත් නැහැ. 18 සංශෝදනය දෙන්නෙත් නැහැ. අය වැය හොඳ නරක නැනෙන්නෙම නැහැ. රාජ්‍ය සේවකයෝ පැය අටක් වැඩ කරනවද දන්නෙත් නැහැ. ගොවියන්ගේ ඵලදාව විකුණන්න පුළුවන් ද දන්නෙත් නැහැ. දොස්තරලා හරියට බෙහෙත් කරනවද දන්නෙත් නැහැ. නීතිය ගැන දන්නෙත් නැහැ. පොලීසියෙන් අපිට හොඳක් වෙනවද දන්නෙත් නැහැ. මෙයාලනම් මේ ඔක්කොම දන්නව ඇති. (ස)
කතා කරලා වැඩක් නැතිනිසා කට පියාගෙන සිටිමි (දී)
බෝතලයට කෑම එකට රටට නින්දා කරන්න එපා. (ස)
තමන්ට ඇති වරප්‍රසාද විනාශ වුනත් කඩේ යනවා. (ස)
මෙවන් නූගත් මිනිසුන් ඉන්න රටක පාලකයන්ට තමනට උවමනා විදයකට නටන්න පුළුවන..(ස)
මෝඩ කමට වඩා වෙන මොනවද ? (ස)
දන්නවාද අගවිනිසුරු කියන්නේ කවුද කියලා (දී)
ඔළුව නැතිව උද්ඝෝෂණයක් කරනවා. උත්තරීතර කිය කියා ඇයි පාරේ කෑ ගහන්නේ. ?(ස)
මේ අපහාස කරන්නේ ශිරාණි බණ්ඩාරනායක නම් කාන්තාවට නෙවෙයි. රටේ තුන්වන පුරවැසියාට. නීතියේ ස්වාධිපත්තියට. අධිකරණයට. ඒ ටික තේරුම් ගන්න බැරි අය දේශපාලන උවමනා එපාකම් ඉටු කරනවා. අනිච්චාවත් සංඛාරා ...උත්පාද වයධ්ම්මිනෝ ......!!!!!! (ස)
එහෙම කරන්නේ මොකාක් කල වරදක් නිසාද (දී)
මටනම් ලැජ්ජයි ඇත්තමයි (දී)
ඔබේ සටනට ජයවේවා (දී)
තුනේ පන්තියේ අයද දැන් රටට ඕන වෙලා තියෙන්නේ. අහෝ ශාපයක් (ස)
මොකද්ද එසේ විරුද්ද වෙන එකේ තේරුම (දී)
අයියෝ අගවිනිසුරු (දී)
කන්න දෙනවා කියුවොත් ඕනදෙයක් කරයි (දී)
අපිත් සහාය දෙනවා (දී)
මේ ආවා විතරයි
කොහෙද මේ ඉබාගාතේ යන්නේ? (දී)
මෙයාල මේ වැඩේ හෙලුවැල්ලෙන් ඉදගෙන කලා නම් අපිට දුක නැ..... (ස)
මේ මිනිස්සු ගැන මට හරිම දුකයි (දී)
කොහොමද එහෙම වෙන්නේ
කවුරු කියුවත් අපි ඔබ සමගයි (දී)
වැරදි කවුද කියා දන්නේ නැතුව විරෝදය පාන්නේ කොහොමද
ඇත්ත දැනගෙන වැඩ කරන්න (දී)
විහිලු වැඩ දැක්කද (දී)
තම ආත්මය විකුණන් කන මෙවැනි අඥානයන්ට අපේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු. (දී)
එතුමිය ගැන දන හෝ නොදැන හෝ එතුමියට කැමති නැහැලු (දී)
ආසියාවේ ආශ්චර්යය කරාම ගමන් කරනවා. (ස)
අනේ මෙහෙම රටක්, කොසොල් රජ්ජුරුවන්ගේ සිහින 16 හරියටම හරි වගේ....(ස)
ඇමතිලාගේ ගෝලයෝ ටිකක් වගේ. (ස)
ඇත්ත කියන්න ඔය ඔක්කොම කට්ටිය දැනගෙනද ආවේ (දී)
අනිවාර්යයෙන්ම ඔය අරයගෙ රැළ (ස)
මොනවා කීවත් පැමිණිලි කරුවම විභාග කිරීම සදාචාර නෑ. ආණ්ඩු ක්‍රම ව්‍යාවස්තාවේ එහෙම තිබුනත් එය වැරදියි. දැන්ම ගොඩින් බෙරගත්තොත් හොඳයි නැත්නම් මොකක් වෙයිද දන්නේ නැ, (දී)
ඔබතුමියට ජයවේවා (දී)
පිටරට ඉන්න අපිට ලැජ්ජයි. ලංකාවේ ඉන්න මේ වගේ මිනිස්සු කියන එක ගැන (ස)
ඇත්ත දැනගෙන වැඩ කරන්න (දී)
ඕවට කෑ ගහන්න යන්නේ බලාගෙන. විස්තර දන්නේ නැතිව යන්න එපා. (ත)
රටේ අවාසනාවට ඉපදුනු අය. මෙයාලා තමන්ගේ ළමයින්ට ඉතුරු කරන්නේ සෝමාලියාවක් ද ?(ස)
විකාර
මටනම් හිනාත් යනවා (දී)
කාල බිල ගෙදරට වෙලා ඉන්න බැරි කම (දී)
අයියො අගවිනිසුරු (දී)
දෝශාභියෝගය කියන එකේ තේරුමවත් දන්නවද දන්නේ නෑ මෙයාලා. (ත)
මේ රටේ නිතිය කියල එකක් නැහැ (දී)
දන්නෙත් නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා, (දී)
ඔච්චර දන්නවානම් හරි කියන්න බලන්න කවුද වර්තමාන අගවිනිසුරුවරිය කියලා (දී)
සාධාරනය? මොකද්ද දන්නවද තේරුම (දී)
මොකින් මොකක් වෙයිද කියල හිතා ගන්න බැහැ (දී)
යන්න කොහෙද දන්නේ නැහැ...... කරන්නේ මොනවද දන්නේ නැහැ...... කට්ටිය විරුද්ධ වෙලා (දී)
අගවිනිසුරුවරියට ජයවේවා (දී)
වැඩක් නැහැ කතා කරලා (දී)
සත්‍ය මොකද්ද කියල දන්නවද (දී)
එහෙම කරනවට අපි නම් විරුද්දයි (දී)
මේ අයට බෞද්ධයන් හැර අනුකම්පා කිරීම හැර අන් කිසිවකින් පලක් නැත. (ස)
මෙලෝ දෙයක් දන්නේ නැහැ.. බෝඩ් අරගෙන එනවා කෑම පැකට් එකට..!(නු)
අපේ අගවිනුසුරු වරියට ජයවේවා (දී)
අයියෝ සල්ලි
මේ කරන චෝදනා ඇත්තද බොරුද (දී)
මේ ගොල්ලෝ කාගේ කවුද කියලා දන්නෝ දනිති. (ස)
දැන් තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න විතරයි (දී)
හොදම හඬ නිහඬයි (දී)
අනේ මන්දා අප්පා, කියන්න නම් ගොඩාක් දේ හිතේ තියෙනවා, නමුත් නිකන් මොකටද ප්‍රශ්න දා ගන්නේ (දී)
මොනවා කරන්නද ජනතා අයිතිය නේ (දී)
අයියෝ අගවිනිසුරු (දී)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)
මොකද ගොඩක් අයට රිදිලා තියෙන්නේ? (ත)
පුදුමයි..... ඇත්තටම, (ස)
පව් අහිංසක මිනිස්සු..!(නු)
නොදරුවො වගෙ ඔහේ පාරට බැහලා කෑගහනවා ඇත්ත වහන්න බෑ...සැබෑ විනිවිද භාවයකින් මේ පරීක්ෂණය කලොත් කාට කාටත් වැඩ වරදින්න ඉඩ තියෙනවා. .(ස)
ලෝකෙ අනිත් රටවල් ඉදිරියෙ අපි හෑල්ලු වෙනවා..!(නු)
"සුසන්ත කටාර් වචන දහසකින් කිව නොහැකි දෙයක් ඔබ කෙටියෙන් කියා ඇත!.(ස)
අපි ඉතින් මොනවා කරන්නද අපි ඔක්කොටම වඩා අසරනයිනේ (දී)
මෙහෙම රටක ඉපදුනු එක ගැන අපිට දුකයි (ස)
මිනිසුනේ ඔබ කාගේවත් පඹයෙක් වෙන්න එපා (දී)
මම කල කිරිලා ඉන්නේ (දී)
බස්නායක ඔයාගේ කතාව හරියට හරි (ස)
අයියෝ සල්ලි
ඔබතුමියට ඔයිට වඩා දේ පුරුදුයි සැලෙන්න එපා (දී)
වැඩක් නැහැ අපි කතා කරලා (දී)
අපේ රට යන අත ගැන නම් මට ඒ හැටි පැහැදීමක් නැහැ (දී)
මිනිස්සු නිකන් රුකඩ වගේ (දී)
මේ අගවිනිසුරු කවුද කියල දන්නවාද මේ මිනිස්සු (දී)
උද්ගොෂක කරුවන්ට ජයවේවා (දී)
අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන්න හේතු උන හේතුව කුමක්ද (දී)
කනගාටුයි ලංකාවේ මිනිස්සු ගැන (දී)
මිනිස්සු නම් ඕනා තරම් ඉන්නවා විරෝදය පාන්න , ඔය එක්කෙනෙක්ගෙන් අහන්න අගවිනිසුරුගේ නම මොකද්ද කියලා දන්නේ නැහැ (දී)
හේතු මොකටද නේද උද්ගෝෂණ කරන්න (දී)
කමක් නැහැ මිනිස්සු කෑ ගහනවා හේතුවක් දන්නෙත් නැතුව ඇති (දී)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අහිංසක අගවිනිසුරුට මොකුත් කියන්න එපා (දී)
විකාර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙන්න මේවාට (දී)
රට අනුභව කරන පිරිස් තමයි මේ රැස්වෙලා ඉන්නේ (ස)
විරධතා කරුවන්ට ජයවේවා (දී)
මේනම් කාගේ හරි දේශපාලන සහයකයෝ ටිකක් ... එයාලගේ පෙනුමෙන් කාටත් ඒබව පේනවා... (ස)
මේ රටේ පරමාධිපත්‍යය හිමි ජනතාව මෙයාලා නම් අපිට වෙන් වෙලා යන්න පොඩි දූපතක් වෙන් කරලා දෙන්න. (ස)
අනාගතයේ පාර්ලිමේන්තු යන්න බලාගෙන ඉන්න පිරිසක්... (ස)