ගුරු විදුහල්පති සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති යෝජිත අතුරු වැටුප හිඟ වැටුප ද සමග ලබා දීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ගනිමින් රට පුරාම විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු ගෙන වර්ජනයේ යෙදී සිටිති. මේ හේතුවේන පාසල් ළමුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් පහළ වැටී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට හැමදාම කුඩම්මගේ සැලකිලි තමයි...පණ මදි කට්ටිය .. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ .....(ස)
ලංකාවේ පාසල් පද්ධතියට බලපාන වැඩ කරන්න එපා කවුරුවත් (දී)
මීට වඩා සංවිධානාත්මක උනා නම් සාර්ථක වර්ජනයක් කරන්න තිබුනා. රත්නපුර ප්‍රදේශයේ සියළුම පාසල් සුපුරුදු පරිදි වැඩ. සමහර ගුරුවරු මේ වගේ දෙයක් තියනවා කියලා දන්නෙ නෑ. මාධ්‍ය වල සහය මදි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ටත් මතක් කලා නම් හොඳයි. පසුගිය දවස්වල ගුරු සංගම් ඒ අයට ගොඩක් උදව් කලා .(ස)
ඒ ලෙඩ වීම බෝ වෙලා (දී)
රටක නියම නිෂ්පාදකයා ගුරුවරයායි. ඔවුන් තමයි රටක අනාගතය නිර්මාණය කරන්නේ. ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. මම ඔවුන් සමගයි..(ස)
කට්ටියම එකට ලෙඩවෙනවා ඇහුවාමයි (දී)
ගුරුවරු පව් ...... හැබැයි විදුහල්පතිවරුන්ට හොඳ වැඩේ.(ස)
කලින් කියන්නේ නැතුව (දී)