වෙනස් ආකාරයේ දස්කම් ඇති අයවලූන්ට අමතක නොවන දිනයක් උදාකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට් උත්සවය කොළඹ එන්. සී. සී. කි‍්‍රකට් සමාජ පිටියේදී පසුගියදා පැවැත්විණ.
අබාධිතයින්ගේ දක්‍ෂතා පෙන්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා පැවැත්වූ මෙයට අබාධිතයෝ 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. වැඩිම පිරිස උතුරු නැගෙණහිර පෙදෙස්වලින් පැමිණි බවද සංවිධාකයෝ පැවසූහ. ජයග‍්‍රහකයින් සඳහා තෑගි සහ සහතිකපත් පිරිනමන ලදි.
ඕස්ට්‍්‍රලියාවේ බ‍්‍රැඞ්මන් පදනම වෙනුවෙන් බටහිර කොළඹ රොටරි සමාජය විසින් සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට්’ උත්සවය හයියුන්ඩායි ලංකා සමාගමේ සහ ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් පැවැත්විණ.
තමන්ගේ එකම අරමුණ වන්නේ වෙනස් ආකාරයේ දක්‍ෂතා ඇති මෙම පිරිස නිරන්තරයෙන් සතුටින් තැබීම බවත් මෙම කී‍්‍රඩා උළෙල වාර්ෂිකව ශී‍්‍ර ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වන බවත් බ‍්‍රැඞ්මන් පදනමේ නියෝජිත රිකී මැකාති මහතා පැවසීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්, සුබ පැතුම් .(ස)
දක්ෂයාට කල නොහැකි වැඩක් නැත (දී)
හොද වැඩක්.අගය කල යූතුයි. .(ස)