ලක්ෂ 60ක රන් බිස්කට් පස්සෙන් මතුවේ කටුනායක ගුවන්තොළේ සිට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා රන් ගෙනයාමට තැත්කළ ග්‍රෑන්පාස්හි ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් ව 08 September 2012
සැඩ සුළඟින් ගෙවල් 20 ට හානි මොණරාගල හා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ චණ්ඩ මාරුතයකින් නිවාස 20 ට අලාභහානි සිදුවී දෙදෙනකු රෝහල්ගත කැර ඇතැයි ජාතික අපාදා කළමනාකරණ මධ්‍යස 08 September 2012
ඡන්දය අඩුවීම තවත් වාර්තාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළවල් කිහිපයක හැරණු විට නැගෙනහිර, උතුර මැද හා සබරගමුවේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත අයුරින් සියය 08 September 2012
බොරු ඡන්ද පැමිණිලිත් දාලා මැතිවරණය පැවති කාලයේ පැමිණිලි 117 ක් ලැබී ඇතැයි ද ඒවා අතර අසත්‍ය පැමිණිලි ඇතැයි ද අසත්‍ය බව දැන දැනත් පරීක්ෂණ කළැයි ද මැතිවරණ කොමසාරිස 08 September 2012
‘බරපතළ සිදුවීම් නෑ‘ අද පස්වරු හතෙන් අවසන් වූ කාලයේදී කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා නොවූ බවත්, හිඟුරක්ගොඩ සුළු පහරදීමක් පමණක් වාර්තා වූ බවත්, ඒ සම්බන්ධය 08 September 2012
කපුවයි කතයි රිමාන්ඩ් පූගොඩ එකම ඉඩම 41 දෙනෙකුට පමණ විකිණීමේ සිද්ධියට සැකපිට පූගොඩ දේවලයක ප්‍රධාන කපුවකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි 08 September 2012
ත්‍රි‘මලේ ඡන්දය දීම 2008 දි වගේමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අද ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව සියයට 62.77 බව දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 2008 දී ඡන්දය දුන් 08 September 2012
රන් මුදලාලි ලක්ෂ ගණනක් වංචා කරයි. රන් භාණ්ඩ සාදා දෙන බව පවසමින් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි බේරුවල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පවසයි. අගරු චෙක්ප 08 September 2012
පළාත් තුනේ ඡන්දය සියයට 50-55යි උතුරු මැද" නැගෙනහිර සහ සබරගමුව මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50-55 අතර මට්ටමක පැවැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙ 08 September 2012
අනුරාධපුර සියයට 55ක් දීලා උතුරු මැද පළාත් සභා මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියයට 55 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර තේරීම් බාර නිළධාරී මහින්ද 08 September 2012
ගහයි බුලත්කොලයයි පුල්මුඩේ දි ගහ ගනියි ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සිංහල මහ විදුහල ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂක අන්වර්ගේ ආධාරකරුවන් සහ 08 September 2012
ඡන්දය දවසෙත් බඩු බෙදලා නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යා 08 September 2012
ගංගාරාමයටත් මහ සෙනඟ කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද පෙරවරු 11:30 ඇරඹිණි. පෙරදින රාත්‍රීයේ සිට මහජනයා සතර අතකින් පේළි 08 September 2012
දවල් 12ට සියයට 30ක් ඡන්දය දීලා අද දහවල් 12 වන විට සියයට 30කට වඩා ඡන්දය නොදුන් බව මැතිවරණ නිරීක්ෂකයන් වන පැෆරල් සංවිධානය කියයි. අනුරාධපුරයෙන් සියයට 25ක් ද, රත්නපුරයෙන් 08 September 2012
හිස සුන් ඇට සැකිල්ලක් හොරණ අරමනාගොඩ අතහැර දැමූ කමතක හිස සුන් ඇට සැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. මෙය පිරිමියකුගේ ද ගැහැනියකගේ ද යන්න සොයාගැනීමට පොලිස 08 September 2012
ඡන්ද උනන්දුව හොඳටම බැහැලා පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමි 08 September 2012
නිවාඩුවට ආ සෙබළා පිහිපහරින් මරුට අහංගම තිත්තගල්ලේදි පෞද්ගලික ආරවුලකට මැදි වී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ 19 වැනි පාබල හමුදාවේ ලුතිනන්වරයෙක් පිහි ඇනුමෙන් මරුමුවට ප 08 September 2012
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය පරාජය කරති දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ පළමු දිනය වූ අද (07) ශ්‍රී ලංකා පිල ගෝල 4-0 කින් භූතානය පරාජය කිරීමට සමත් විය. මෙම තරගය දින 07 September 2012
ක්‍රිකට් ලකුණු සටහන් නිලධාරීන්ගේ ගෙවීම් ප්‍රශ්නයට විසඳුමක් ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ලකුණු සටහන් නිලධාරීන්ගේ ගෙවීම් පිළිබඳව ඇති වී තිබ 07 September 2012
ශී‍්‍ර ලංකා යොවුන් රග්බි නායකයා රන්දික මහනුවර ත්‍රිත්ව විදුහලේ රන්දික අල්විස් ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි ප 07 September 2012
දියමන්තිය ගිල්ල චීනා රිමාන්ඩ් රුපියල් 18 ලක්ෂයක දියමන්තියක් ගිල දැමූ බව කියන කුං චෙං නම් චීන ජාතිකයා ලබන 17 වැනි දා තෙක් රිමන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ 07 September 2012
මහා කුඩුකරුගේ වස්තුව තහනමට පොලිසිය මඟ හැර සිටින බඩෝවිට වෙළේ ‘සුදා‘ නම් හෙරොයින් කුඩු විකුණන්නාගේ චංචල නිශ්චල දේපොළ තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුද 07 September 2012
ඇමැති නම විකුණූ ලේකම් අල්ලයි ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන සුගත් රත්නවර්ධන නම් පුද්ගලයා රැකියා දෙන බව කියමින් 2011 සිට සෑහෙන ප 07 September 2012
උපාධි කත එක ඉඩම 40කට විකුණලා පූගොඩ ඕවිටිගම ප්රතාපකන්දේ අක්කර පහමාරක් 41 දෙනෙකුට විකුණා ඉන්දියාවට පලා ගොස් සිටි බව කියන 36 හැවිරිදි කතක් කටුනායක ගුවන් තොටේදී අද 07 September 2012
තව 57 ක් ඕස්ටේ්රලියා යන්න ගිහින් ඕස්ටේ්රලියාව බලා යාත්‍රාවකින් යමින් සිටි උතුරු නැගෙනහිර 57 දෙනෙකු නිලාවැලියට නාවික සැතපුම් 40 ක් ඈත මුහුදේ දී අත්අඩංගුවට ගත් බව න 07 September 2012
දා වැඳුම් පෝලිම අදත් කිලෝමීටර් තුනයි අද වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට ඇතැයි විහාරාධිපති ආචාර්ය ද 07 September 2012
දෙවැනි බිරිය සැකපිට හෝකන්දර ජයගත් මාවතේ නීතිඥ හා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ දෙවැනි බිරිය (22)අත්අඩ 07 September 2012
ඡන්ද නීති දිගට හරහට කඩලා නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද නීති කැඩීම් 169ක් හා මහජන දේපොළ අයථා පරිහරණ සිද්ධි 84ක් ද බිය ගැන්වීම් 19ක් ද වාර්තා වෙතියි 07 September 2012
විදුලි කැපිල්ල නවතී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 78 ක පැය තුනහමාරකට ආසන්න කාලයක් බැගින් බලපැවැත්වූ විදුලි කප්පාදුව අද සිට නැවත දැනුම්දෙන තුරු නතර කරන බව වි 07 September 2012
ඇතෙක් බසයකට පහරදෙයි. දඹුල්ල සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකට කැකිරාව ඔළුකරඳ දී ඇතකු අද (07) පහරදීම නිසා ජනේල වීදුරු හතරක් කැඞී ගිය බව බසයේ සි 07 September 2012
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026