වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මාස් ඇක්ටිව් පිල සහ හැටන් නැෂනල් බැංකු පිල (එච්.එන්.බී.) අතර දෙසැම්බර් මස 01 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරගවලදී මාස් ඇක්ටිව් පිල ලකුණු 50 කින් සම්පත් බැංකු පිල ද, හැටන් නැෂනල් බැංකු පිල ලකුණු 2 කින් මාස් යුනිචෙලා පිල ද පරජය කරන ලදී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd