මාතලේ රෝහලේ සමුහ මිනී වළෙන් හිස් කබල් හයක් අද සවස් වන විට ගොඩගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන කියයි. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැනීම් සිදුවේ. දින තුනකින් පමණ කැනීම් අවසන්වෙතියි අපේක්‍ෂා කෙරේ. ඇටකටු කෙතරම් පැරැණිදැයි සොයාගෙන නැත. එම ඇටකටු පිළිබඳව මෙරටදී නිශ්චිත තීරණයකට එළැඹීමට නොහැකි වුවහොත් විදෙස් සහය පතන බව ද දොස්තර ජයසේන කියයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූරියකන්දක් නොවේවා! (නි)
බලන්න මුතුකුඩගේ හිස් කබල වගේ එකකුත් තියෙනවාද කියලා..!(නු)
අසරණ ජනතාව (දී)
මොකද්ද මේ සුසාන භූමියක්ද (දී)
අපි මාතලේ . ඔය සිද්ධිය ගැන හොඳට දන්නවා (ස)
රිෆායි, ඇයි එයාට විතරක් පැටියෝ කියන්නේ? (නි)
71 කැරැල්ලෙ ලංකාවෙ බොහොම ප්‍රදේශවල තරුණයන් මරලා පුච්චලා දැම්මා.. ගංගාවලට දැම්මා සමූහමිනීවලවල්වලට දැම්මා.. මාතලේ ප්‍රදේශයෙත් උනා.. මේ එහෙම තැනක් විය හැකියි..!(නු)
කුමාරි පැටියෝ, ඔයත් බයවෙලා නේද ඉන්නේ? (නි)
අනේ ඔය නෝනා මහත්තුරු අවුරුදු ගණන් පහුවුණු ඇටකටු හාර හාරා කාලය කන්නේ නැතුව ඔය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ටික ගැනවත් සොයා බලා කටයුතු කෙරුවොත් හොද නැද්ද? ඔය ඇටකටුවලට වගකියන්න ඕනෑ කට්ටියත් ඇටකටු වෙලා ඇති දැන්.... (නි)
6 ටත් තැනක් ආවා එහෙනම් (ස)
වැඩි ඈතක වෙන්න බෑ . භීෂණ සමයේ සිදුවීම්ද දන්නේ නෑ . දන්න අයනම් දැන් වෙව්ලනවා ඇති (ස)
දැන් එතකොට ඒවත් සැකසහිතද? (නි)
මොකද්ද ඒ වැඩේ අයියෝ...අයියෝ (දී)
අත්තිවාරමක් හාරන්න බැහැ, ළිදක් හාරන්න බැහැ, වැසිකිළි වළක් හාරන්න බැහැ, හැම හැමතැනම පෞරාණික පුරාවස්තු , නැත්නමි මිනී ඇටකටු මතුවෙනවා. පුදුම දෙයක් නේද? (නි)
භීෂණයේ සිහිවටනද? (නි)
සටන් සමයේ වළලපු මළ කදන් වෙන්න ඇති. (නි)
කලබල වෙන්න එපා. බලන්ගොඩ මානවයාට සම්බන්ධකමක් තියෙනවද කියලා හොයලා බලන්න. (නි)
මාතලේ කැරැල්ලෙදි මියගිය අයගෙද දන්නෙ නැහැ. (නි)
කාගේ වැඩක්ද ? (ස)
මොකටද මේවා අරන් තියෙන්නේ (ස)