ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිසුරුවන්ටත් ණය වෙයි කි‍්‍රකට් විනිසුරුවන් සඳහා ගෙවිය යුතු දීමනා මාස හතක් තිස්සේ හිරවී ඇතැයි කි‍්‍රකට් විනිසුරු ආරංචි මාර්ග සඳහන් කරයි. තරග විනිශ්චය කි 02 March 2012
චෙස් තේරීම් තරග අද සිට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග අද (2) පස්වරු 2.30 ට ඇරැඹෙයි. මෙම තරග හෙට, අනිද්දා සහ 7 වැ 02 March 2012
ශා. ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම තෝරා ගැනීමේ මත ගැටුමකින් උපදේශන කමිටුව ඉල්ලා අස්වෙයි කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර අද (2 වැනිදා) කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ‘සාන්තුවරයන්ගේ හටන 02 March 2012
එකම පවුලේ හයක් මැරූ අයිය මලෝත් පෝරකේට වසර එකොළහකට පෙර ගොඩකවෙල බලවින්නේ දී එකම පවුලේ හයදෙනකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි හය දෙනාගෙන් හතරදෙනෙකු ඊට වරදකරු ක 01 March 2012
ලාංකිකයොත් පාරේ නිදති මිනිස් ජාවාරමුනට අසුවී දහස් ගණන් පවුම් ගෙවූ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් හීතලේ ගැහි ගැහී බටහිර ලන්ඩනයේ පාලම් යටද,පාරවල් අයිනේද 01 March 2012
බාල බෙහෙතින් ලෙඩා එලොවට ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් තිබුණා නම් මවකගේ ජීවිතය බේරාගත හැකිව තිබිණැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අනුර එස්.එස්. රුවන් පතිරණ කොළඹ නා 01 March 2012
ජපුර අදත් ගුටිකෙළි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර සරසවිය ඉදිරිපිට දී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු සිවු දෙනෙක් දකුණු කොළඹ රෝහලට ඇ 01 March 2012
සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ යතුරු පැදි ධාවන තරග ඉරිදා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ 01 March 2012
කොටියා නැතත් තවමත් යුද අවි මුලතිවු ඉරණපලෙයි හා සුගන්දිරපුරම් හි වළදමා තුබූ කොටි අවි තොගයක් සෙයාගත් බව වවුනියා පොලිසිය කියයි. ක්ලේමෝ බෝම්බ, පීඩන බෝම්බ, මෝටාර 01 March 2012
යුරෝපයේ බින්නබහින්න හොර ලියුමක් යුද හමුදාවෙන් මරණීය තර්ජන ඇතැයි ව්‍යාජ ලේඛන සැකසූ බව කියන ප්‍රධාන ලිපිකරුවෙක් හා කාර්යාල කාර්ය සේවකයෙක් වවුනියාව ඉරට්ටපෙරියකුලම 01 March 2012
දඹුලු ගොවිහු සැතපුම් 30ක් පයින් එති පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලට ගනිතියි විරෝධය පළ කරමින් දඹුලූ ගොවියෝ 2000ක් මඩාටුගම මහ පාරේ විරෝධතාවක් ඇරැඹූහ. නාඩු කිලෝවට රජ 01 March 2012
බඹරු තේ දලු කැඩීම නවත්වති බගවන්තලාව කර්කස්වෝඩ් වත්තේ දී බඹර ප්‍රහාරයට ලක්වූ කතුන් 53 දෙනකුගෙන් හතළිස් දෙනකු පමණ ප්‍රතිකාර ලබා පිට වී ගිය බව රෝහල් ආරංචි කියයි. 01 March 2012
ගජමුතු සමග බන්ධනාගාර නියාමක අල්ලයි හිරකාරයකුගෙන් ලැබුණු බව කියන ගජ මුතු අටක් රුපියල් අට ලක්ෂයකට විකිනීමට තැත් කළ බව කියන බන්ධනාගාර නියාමකයෙක් හා ඔහුගේ මස්සිනා පොලිසි 01 March 2012
බිරිය මැරී යැයි ව්‍යාපාරිකයා සැකපිට කොල්ලුපිටියේ සුපිරි හෝටලයක දී තම බිරියගේ බෙල්ල කපා මරාදැමී යැයි කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ක 01 March 2012
හෝටලේක ගින්නක් ගල්කිස්ස හෝටලයක අද අලුයම ඇති වූ ගින්නකින් කාමර දෙකකට අලාභ හානි සිදුවිය. විදේශිකයන් ද සෑහෙන පිරිසක් මේ හෝටලයේ සිටි නමුත් කිසිවකුටත් 01 March 2012
එජාපයට එතෙරින් ලක්ෂයක් බඳවා ගනී එතෙර ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ මෙහෙයුම පැරිසියේ දී පසුගිය 26 වැනි දා ඇරැඹිණි. එජාප ජාතික සංවිධායක දයා 01 March 2012
කප්පම් කන්න ගිහින් වැඩ වරදී සපුගස්කන්දේ වාසය කරන මට්ටක්කුලිය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක කප්පමක් ගන්නට ගිය පාතලයකු හා සගයකු සියඹලාපේ හන්දියේ දී 01 March 2012
හාල්පිටි පානුත් නෑ හාල් පිටි ද යොදා පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා 2007 දී උතුරු මැද පළාත් සභාව රුපියල් තුන් කෝටියක් පමණ වැය කර මිලට ගත් යන්ත්රසූත් 01 March 2012
කාශ්‍යප ස්මාරකය හබරණ සීගිරිය නිර්මාතෘ කාශ්‍යප රජුගේ (ක්‍රි.ව 475-495) භස්මාවශේෂ තැම්පත් කළ බවට පිළිගත හැකි ස්ථානයක් හබරනින් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරම 29 February 2012
යුරෝපා හවුලත් ‘‘දඬු අඬුව” පෙන්වයි උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කළ යුතු යැයි යුරෝපා හවුල එක්සත් ජාතින්ගේ මානව හිමිකම 29 February 2012
අපුර ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ් අනුරාධපුර යාපන හන්දියේ හෝටල් හිමියකු වන අජිත් ජයන්ත මහතාට පහරදී මරා දමන බවට තර්ජනය කළැයි සැකපිට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභ 29 February 2012
'මධ්‍යම පළාත් අන්තර්පාලක' රිමාන්ඩ් රාජ්‍ය ලාංඡනය ද සමග මධ්‍යම පළාත් අන්තර් පාලක යනුවෙන් ලියූ පුවරුවක් නිවස ඉදිරිපිට සවිකරගෙන සිටි තැනැත්තෙක් රිමාන්ඩ් කළ මහනුවර ප්‍ර 29 February 2012
ෆයිගර්ගේ ත්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක්‍රිස් ෆයිගර් ත්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශන මාලාවකට සහභාගවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි 29 February 2012
ලන්ඩන් ඉසුරු අහිමිවේ සරණාගත රැකවරණ පතා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ පනස් දෙදනෙකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය පොලීසියේ හා ආගමන විගම 29 February 2012
ආච්චි කෙළෙසූ තරුණයා 18 වසරක් හිරේ අසූහත් වියේ කතක කෙළෙසූ 20 හැවිරිදි තරුණයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා බරපතළ වැඩ සහිත දහ අට අවුරුදු සිර දඩුවමක 29 February 2012
සේවකයෝ වැඩවරති සබරගමුව විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය හැර සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පරිපාලන සේවයේ තුන්සියයක පමණ පිරිසක් වැඩ වර්ජනයක් ඇරැඹූහ. 29 February 2012
දඹුලු සබේ කුණුහරුප ලාබ වේ කළු පටි පැළැඳ පාන් සහ ලන්තැරුම් රැගෙන දඹුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට අද එමින් සිටි විපක්ෂ මන්ත්රිවරුනට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පහ 29 February 2012
පොලිස් දෙන්නාට ඇප මාලිගාවත්තේ දෙදරු පියකු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ දී මරණයට පත්වීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි උප පරීක්ෂක රුවන් 28 February 2012
දිගාමඩුලු විරෝධය අම්පාරේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර බලවේග ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා ඉදිරි 28 February 2012
ඉන්දීය පිල ශ්‍රී ලංකා පරදවා බලාපොරොත්තු රදවා ගනී විරාට් කෝලිගේ (නොදැවී 133) විශිෂ්ට ඉනිම නිසා ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව හෝබ 28 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026