උතුරුමැද නව පළාත් සභාවේ මහ ඇමති එස් එම් රංජිත් මහතාගේ මංගල අය වැය අද වැඩි ඡන්ද 19 කින් සම්මත විය. හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අවසන් මොහොතේ පැමිණ ඡන්දය දුන්නේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් සභාවේ සිටි නමුත් ඡන්දය දුන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කිව්වේ පහු වෙනකොට ඇරිලා යාවි කියලා (ස)
කාටත් හොදක් වෙනවානම් එච්චරයි (දී)
ජයවේවා
හිටපු මහ ඇමතිතුමාට මොකක්ද දන්නෙ නැහැ හිතුණේ? (නි)
කපන්න බැරි අත සිම්බා (ස)
සුභපතුම් ඔබට සහ රටට! (ස)
ඒකම තමයි ආශ්චර්යය කියලා කියන්නේ. (නි)
පෙරළුණු පිට හොදයි කියනවා... (නි)
මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ගුණයහපත් කෙනෙක් (ස)
දැන් මොකෝ කරන්නේ
බලය සදාකාලික නොවන බව හැම දේශපාලඥයෙකුම තේරුම් ගත්තොත් තමයි හොද. (නි)
සන්තෝසයි
මැරෙනකන් මහ ඇමති මම කියපු කෙනා කොහොමද ඇවිත් තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)