කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැර ගෙන ගොස් කෙලෙසී යැයි කියන බංගලිදේශ ජාතිකයන් තිදෙනකු සොයන බව ඇනහාර් පුවත්පත කියයි. පාරක ගමන් කරද්දී කාරයකින් ආ තිදෙනකු තමා බලෙන් එම රියට ඇදගෙන සභා අල් අහමඞ් කාන්තාරයට රැගෙන ගොස් කිහිපවරක් කෙලෙසූ බව ඇයගේ පැමිණිල්ලේ දැක්වේ. දූෂකයන් තිදෙනා මත් පැන් බොද්දී තමා පැන ආ බව ඇය කියා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න විදියටනම් ගෘහ සේවිකාවන්ට ගෙදරින් එළියට යාම තහනම්.!(නු)
ඉල්ලපු මුදල නොදීපු නිසාද දන්නෙ නැහැ පැමිණිලි කරලා තියෙන්නෙ..!(නු)
අපේ තානාපති කාර්යාලයට නම් එන්න එපා.. එතනදිත් කරදර වෙන්න පුළුවං..!(නු)
ලංකාවෙ තියන වෙන රටවලට අයත් තානාපති කාර්යාල මොකක් හෝ ප්‍රශ්ණෙකදි වැඩ කරන හැටි අපි දැක්කා.. බලමු අපේ අය කොහොම කරයිද කියලා..!(නු)
ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තරකරමු..(නු)
අපේ තානාපති සේවා වැඩ කිඩ බලන්න පුළුවං දැං..!(නු)
විදේශ රැකියා ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග කරගෙන ඉන්න අයට දැං මොකද කියන්න තියෙන්නෙ..?(නු)
දැං කට්ටියම සිංහ කතා ලියලා දාලා වැඩක් නැහැ.. කාන්තාවන් රට පටවන ආර්ථිකයක් වෙනුවට නිශ්පාදන ආර්ථිකයක් හදන්නට බලමු...!(නු)
ලෝකටම ණය වෙමු.. ණයට ගත් සල්ලිවලින් හැමදේම පිට රටින් ගෙනත් කමු.. පොඩි දේටත් පිටකොටුවෙ විරෝධතා කරමු.. කාන්තාවන් රට පටවමු. වන්සෙ කබල් ගාමු...!(නු)
කෝ අද දේශප්‍රේමියෝ? (නි)
කෝ වෙනදාට මත පළ කරන මුස්ලිම් කටිටිය? මේක දෙවියන් වහන්සේගේ කැමැත්තද? (නි)
බුදු පිළිම කැඩුවටත් එක්ක ඕනන පුළුවං නම් බංගලි තානාපති කාර්යාලයට ගහන්න අවස්ථාවක්..!(නු)
ලංකාවෙ තානාපති කාර්යාලය පැත්තේ වත් යන්න එපා.. එහෙ අයත් ඔය වගේම තමයි..!(නු)
කැත වැඩකි. (නි)
බංගාලායෝ බංගවේවා (ස)
ඔව් අපි කාන්තාවන් රට පටවමු.. ලෝකෙටම ණය වෙමු... ක්‍රිකට් තරග පවත්වමු.. කාර් රේස් තියමු.. හැම දේම පිටරටින් ගෙනල්ලා කමු.. රොකට් අරිමු.. (නු)
ඔය කයිවාරු ගහන පිරිමිම තමයි කාන්තාවන්ව රට යවන්නෙත්..!(නු)
අපි කලොත් විතරද මේවා වැරදි වෙන්නේ (දී)
කෝ මේවා වැරදි නොවෙයිද
ලංකාවේ කාන්තාවන්ට පුදුම අපලයක් (දී)
ගෑනු රට යවලා ගෙදරට වෙලා කකා බිබී ඉන්න පිරිමි නිසයි මේ සේරම.. චීත්තයක් ඇන්දනම් ඔයිට වඩා හොඳයි (ස)
මිනිසුනේ අපේ කාන්තාවන් එහෙ වැරදි වැඩ කරනවා නම් එයට හේතුව සොයත්වා.. රෝග ලක්ෂණ ගැන කතා නොකර රෝගයට බෙහෙත් දෙමු.. කාන්තාවන් රට යවන එක නවත්තමු..!(නු)
ඔය ගණිකා වෘත්තියට විරුද්ධ අය කාන්තාවන් රට යවන එකට විරුද්ධ නැද්ද? අපේ කාන්තාවන් ඒ අය ළගට යවද්දි ඔයාලාට කැක්කුමක් නැද්ද?(නු)
බංගලියන්ට බණින්න එපා. අපේ අක්කලට තරහා යන්න පුලුවන්. (නි)
කෝ සිංහයෝ වර්ගවාදියෝ යමුද බංගලි තානාපති කාර්යාලය ළගට උද්ඝොෂණය කරන්න..!(නු)
අපේ කාන්තාවන් එහෙ ගිහිල්ලා වැරදි කරනවානම් එයට හේතුව මෙහෙ පිරිමින්ගේ වැරදි නිසායි.. අපේ පිරිමින්ගේ කම්මැලි කමට කාන්තාවන් රට යවන නිසා..!(නු)
තානාපති කාර්යයාල වලට යන්නේ බලාගෙන (ස)
පාලකයිනි. ලෝකෙ අනිත් රටවල් මැද පෙරදිගට ශ්‍රමිකායෝ එවති.. ඒත් එ හැමෝම පුහුණු ශ්‍රමිකයන්ය. ඔවුන්ට ඉහළ වැටුප් ලැබේ.. මැද පෙරදිග පුහුණු ශ්‍රමිකයන්ට ලෝකයේ ඉතා ඉහළ වැටුප් ගෙවන රට වල් අතර ඇත. කරුණා කර ගෘහ සේවා වෙනුවෙන් අප පුහුණු ශ්‍රමිකයන් යවමු..!(නු)
පව් අපේ රටේ දුප්පත්කම හින්දා රට යන ගොඩක් අම්මලා ගියාට පස්සේ දන්නෙ.. එනකොට එයාලා ගොඩක් වෙනස් වෙලා එන්නේ.. දුප්පත් කම නැති කලානම් මේවා වෙන්නෙ නැහැ..!(නු)
ඕක බොරු , අපේ අක්කලට බංගලියන් දෙවිවරු වගෙයි (ස)
නම මොකද්ද එයාගේ (ස)
එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ... (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න
කනගාටුයි
බංගලියන්ට කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)
මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)
මේවාට දෙන දඩුවම මොකද්ද (දී)
හේරත් ළිං මැඩියෙක් වෙන්න එපා...හැගීම් කියන දේ මනුෂ්‍යයන්ට පොදුයි.එම බංගලි ජාතිකයා කරපු දෙය වැරදීයි.ඔහුට අනිවාර්්‍යයෙන්ම දඩුවම් උපරිමය දිය යුතුයි.අදහස් පල නොකරපු පලියට මෙවැනි දේවල් මුස්ලිම් අය අනුමත කරනවා යන මතය දැරීම වැරදීයි...මීට වඩා දෙයක් කියන්න පුළුවන් නමුත් එවැනි අදහස් පල නොකරන නිසා වෙනි.....
පුදුම වැඩේ කියන්නේ මෙතන දාලා තියෙන අදහස් බලද්දි තමයි.. කාන්තාවන් රට යවන එක නවත්තන්න එතකොට හැමදේම හරියයි ඒ වගේම රට හොරුන්ගෙන් පිරී ඉතිරෙයි..!(නු)
හෙහ්.. හෙහ්.. හේ.. හේරත්, ඔබ යෝනුස්ගෙන් හොද එකක් අහගත්තා නේද? (නි)
මේක ඇත්ත වෙන්න පුළුවන්. (නි)
පද්මා, ඔයා හරියටම හරි. (නි)
අනේ මන්දා, මේවා විශ්වාස කරන්නත් අමාරුයි. මත් පැන් බීලා තියෙන්නෙ සියල්ල අවසන් වෙලාද? (නි)
කාන්තා ශ්‍රමිකයන් පිටරට සේවයට යැවීම නවතනු ! (නි)
සළෙලුන් ඉන්නේ කොයි කොයි දේශේ සළෙලුන් ඉන්නේ බංගලි දේශේ.... (නි)
මේ අපරාධ කලේ බංගලි ජාතිකයෝ..!(නු)
මීට පෙරත් මෙහෙම දේකට සෞදියේ එල්ලා මැරුවේ බංගලි තුන්දෙනෙක්ව තමයි. (නි)
මට නම් විශ්වාස කරන්න අමාරුයි බලහත්කාරයෙන් අරන් ගියා කියන එක. (නි)
මේවා අපරාධ නොවෙයිද (දී)
බංගලිදේශයේ ඉන්න බහුතරයක් මෙහෙම තමයි. (නි)
මේ මිනිස්සුන්ට ලංකාවේ ගොඩක් ගෑණු අහුවෙන්නේ මෝඩකම නිසයි. (නි)
එතුමිය පාපතරයන්ගෙන් දිවි බේරාගන්න වටිනවා. (අ)
මේවා කාටවත් පෙන්නේ නැද්ද (දී)
අපිත් පුහුණු වෘත්තිය ශ්‍රමිකයන් රට යැව්වනම් මේ කරදර මොනවත්ම නැහැනේ..!(නු)
මැද පෙරදිග විතරක් නෙමෙයි හැම රටකම වගේ පුහුණු ශ්‍රමිකයන්ට රැකියා තියෙනවා..!(නු)
ගිහාන් හොරණ දැං දරුවො ලක්ෂ තුනක ණයක් එක්ක ඉපදෙද්දි අපි රට නොගිහිං මුහුදෙ පනින්නද කියන්නේ දෙයියනේ..!(නු)
හේරත්, මුස්ලිම් අයට මේකේ තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
කවුද දැන් මේවාට වග කියන්නේ (දී)
මේ වැඩේ නිතරම වෙනවා කුවේට් වල.. හැබැයි ඉස්සර අහන්න ලැබුණෙ කුවේට් ජාතිකයන් කියලා දැං බංගලි ජාතිකයනුත්.. මේ වගේ වැඩ කරනවා.. මේවාට අපේ අයත් වග කියන්න ඕන..!(නු)
දොස්තර ඉංජිනේරු ගෘහ නිර්මාණ ශිල්පීන් මිනින්දෝරු හෙද කළමනාකරන ගුරු කාර්මික රාජ්‍ය ආරක්ෂක ගුවන් නාවික වගේ රුකියා වලට ඇමරිකාවෙ යුරෝපයේ ඉන්දියාවෙ පිලිපීනයේ අප්‍රිකාව පවා ශ්‍රමිකයන් ඉහළ වැටුප්වලට මැද පෙරදිග එදිදි අපි විතරක් ගෘහ සේවයට යන්නෙ.. ඇයි අපේ උපාධි දැරියෝ පිටකොටුවෙ කෑ ගහ ගහ හිටියට රට යන්නේ නැත්තෙ..!(නු)
අවාසනාවකට ලෝකෙ රැකියා වෙළදපොල ඉලක්ක කර අන් සියළු රටවල් අධ්‍යාපන ක්‍රමය හැඩ ගස්වද්දී ලංකාවෙ අපේ පමණක් තාමත් එක තැන පල් වෙනවා..!(නු)
මම ඉහළ රැකියාවකට පිට රට යන්න සෑහෙන්න උත්සාහ කළත් හරි ගියෙහ් නැහැ.. ලංකාවෙ උපාධියට සහ අධ්‍යාපනය ක්‍රමයට පිට රට ඉල්ලුම අඩුයි..!(නු)
අපේ කෙනෙක්ගෙන් කාටහරි කරදරයක් වුණොත් මෙතන පණ්ඩිතයෝ වැහි වැහැලා. (නි)
මෝරාලසිරි අපි කාන්තාවන් රට පටවන ආර්ථිකයෙන් නිශ්පාදන ආර්ථිකයකට මාරු වෙන්නට ඕන.. ගෘහ සේවය වෙනුවට පුහුණු ශ්‍රමිකයන් යවන්නට ඕන.. ඇමරිකාවෙ යුරෝපයෙත් නිශ්පාදන ආර්ථිකයක් තියෙනවා.. බලන්න මැද පෙදරිග රටවල්වල තියෙන වාහන කොහෙ හදපුවාද කියලා... කාන්තාවන් උනත් ගෘහ සේවාව හැර වෙනත් රැකියාවන්ට සුදුසුයි..!(නු)
තෙල් කදුලක්වත් නැති නෙදර්ලන්තයේ.. ඉන්දියාවෙ පිලිපීනයේ වගේ රටවල පෙට්‍රෝලියම් ඉංජිනේරුවො හදලා මැදපෙරදිගට එවනවා.. අපි ගෘහ සේවයට යවනවා..!(නු)
සියල්ල අල්ලා දෙවියන්ගේ කැමැත්තයි. (නි)
රැකියාවක් නැතිව පිට කොටුවෙ උද්ඝෝෂණය කර කර ආණ්ඩුවෙ රැකියාවල් බලාපොරොත්තුවෙන් ඉන්නෙ නැතිව වෙන රටවල අය වගේ මෙහෙ ඇවිත් ඉහළ වැටුපකට වැඩ කරන්න.. එහෙම එනවනම් කාන්තාවන්ට පිරිමින්ට ගැටළුවක් නැහැ.. ඇමරිකාවෙ යුරෝපයේ අය පවා මෙහෙ ඇවිල්ලා ඉහළ වැටුප් වලට වැඩ කරනවා.. ගෘහ සේවයට නම් එන්න එපා..!(නු)
දෙයියෝ සාක්කි
අහුවුණු ගමන් බංගලියෝ තුන්දෙනාට දෙයියන්ගේම පිහිට තමයි. (නි)
පුහුණු ශ්‍රමිකයන් මැදපෙරදිගට එවන්නට ඇමරිකාවට යුරෝපයට ඕස්ට්‍රේලියාවට ඉන්දියාවට පිලිපීනෙට විතරක් නෙමෙයි බංගලිදේශයටත් පුළුවං නම් ඇයි අපට බැරි..!(නු)
මොනවා වුණත් බංගලියෝ ස්ත්‍රී දුෂණ වලට, අන්‍ය ආගමිකයින් ඝාතනයට දක්ෂයෝ.... අපි මෙයාලව ලංකාවේ තරග වලට එනකොට අල්ලාගමු. (නි)
මැද පෙරදිග අපේ කට්ටිය කරන දේවල් දැක්කහම අපේ අක්කා කියනදේ විශ්වාස කරන්නත් අමාරුයි. (නි)
බලේට ඇදගෙන ගියා කියන කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ.. මොකද එහෙ නීතිය හරියට ඔය වගේ දේවල් වලට දඩුවම දරුණු නිසා..!(නු)
ලංකාවේ කාන්තාවන් රට රැකියා වලට යන්න එපා (දී)
මමත් ඉන්නෙ මැදපෙරදිග.. තානාපිත කාර්යාල දුර්වලයි.. නමුත් කාන්තාවන් ගොඩක් වැරදි තියෙනවා.. රට එන්නෙ දුප්පත් කමට.. ඒවා මෙහෙ ආවාම අමතක වෙනවා.. ඔය ඔක්කොම කාටවත් හදන්න බැහැ.. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕන... තම රැකියා නිවසෙන් පිටවුන එක ලොකු වරදක්...!(නු)
ලංකාවෙ කාන්තාවන් පිට රට ඇරලා නිකං කකා බිබී ඉන්න අපේ පිරිමි පක්ෂය දැංවත් හිතන්න තමන්ගේ බිරිද පෙම්වතිය රට යවන එක ගැන මමත් ඉන්නෙ ඩුබායි වල.. සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙහෙ ඉන්න බොහො පිරිස් අපයෝජනයට ලක්වෙනවා.. ඉතිං දෙවරක් හිතන්න..!(නු)
අන්වර් මනතුංග සියල්ල අල්ලා දෙවියන්ගේ කැමැත්තයි..... පෙර ආත්මේ කරපු පවකට තමයි මෙක උනෙ....(නු)
මම හිතන්නේ ලංකාවට වැඩිම විදේශ විනිමයක් එන්නේ ගෘහ සේවිකාවන්ගෙන් කියන මතය වැරදියි.. වැඩිම පිරිසක් ඉන්නෙ ගෘහ සේවිකාවන් කියන එක ඇත්ත.. ලංකාවට වැඩිම ආදායම් එන්නේ වෘත්තීය රැකියාවන් මගින් (දොස්තරලා ඉංජිනේරුවො ගණකාධිකරුවන් වගේ...) කාන්තාවන් රට යවන එක නතර නොරන්නෙ ආදායම අඩුවෙයි කියලානම් ඒක අමූලික බොරුවක්.. කාන්තාවන් පිටරටට ගෘහ සේවයට යන එක නතර කිරීමෙන් ලැබෙන වාසියක් මිස අවාසියක් නෙමෙයි.. (මුදල් අතින් නෙමෙයි)
ලංකාවේ කාන්තාවන් ලංකාවේ ඉන්න (දී)
මේ මොන අපරාධයක්ද (දී)
කොච්චර දූෂණ භීෂණ දැම්මත් අපේ අයත් යන්නෙම මැද පෙරදිගටමනෙ..!(නු)
ශාමි පෙර ආත්මේ කරපු පවට මේ ආත්මය තමයි ෆස්ටි චාන්ස් සහ ලාස්ටි චාන්ස් ඒයට වඩා චාන්ස් ඒකක් නෑ..(ස)
චමින්ද ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනි. කතාව සම්පූර්ණ ඇත්ත .(ස)