තරුණ ප්‍රතිපත්තිය යෝජනා සම්පාදනයට අදහස් ගැනීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මැදුරට ගොස් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද, පැළවත්තේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයට ගොස් නායක සෝමවංශ අමරසිංහ මහතා ද, හමුවීමට කැමැති බව යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අම්බලන්ගොඩදී ප්‍රකාශ කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ කාලයේ වටිනාකම ගැන කල්පනා කරන්න. (නි)
දේශපාලන එකතු වීමක් (දී)
ඒ ගමන මොකද්ද කරන්න ලැහැස්තිය (දී)
මේකත් අයිති බෙන්තර ගගෙන් එහා පැත්තටද? (නි)
මානව හිමි කම්, මානව අහිමි කම් .(ස)
අදහස් ගත්තට නම් කමක් නැහැ. හැබැයි ඉතින් ඒවා ක්‍රියාවට නංවනකොට නම් ටිකක් පරිස්සමින් හොදේ. (නි)
තරුණයින්ගේ ගැටළු විසදන්න නම් තරුණ මතවිමසුමක් අවශ්‍යයි. (නි)
කැමතිනම් ගිහින් හම්බවෙන්න. අපිට මොකෝ (ස)
ඔවුන් දෙදෙනාම වැරදුණු අය. ඔවුන්ගෙන් උපදෙස් මොනවටද?(ස)
තරුණයෝ ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ (ස)
මොකක් හරි තියෙනවා ඔතන (දී)
ඒ කාලේ හිටපු ඔබතුමාමද තාමත් මේ ඉන්නේ? (නි)
මේ වගේ දේවල් වලට පැයකට දෙකකට පක්ෂ නායකයෙක් මුණ ගැහිලා ගන්න පුළුවන් උපදෙස් මොනවද? හරි නම් කණ්ඩායමක් පත් කරලා විශේෂයෙන් තරුණයන්ගෙනුත් අදහස් අහලා නේද ප්‍රතිපත්ති හදන්න ඕනෑ? (නි)
හොදයි නේද
අපිට නම් ඔය කියන දේවල් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)
කරුණාකරලා ලිපිය හොදට කියවලා තේරුම් අරගෙන අදහස් ප්‍රකාශ කරන්න. (නි)
එනගමන් මාවත් හමුවෙන්නකෝ. (නි)
තම තමන්ගේ ප්‍රශ්න විසදාගෙන ඉන්න (දී)
කවුරු කළත් හොඳ දෙය හොඳමය. ඔබ ඔවුන් හමුවීම ඉතා අගයමි. ඔවුන් දෙදෙනාම තරුණ කාලේ දේශපාලන පක්ෂවල නායකයෝ විදියට කටයුතු කර ඇති නිසාත්, තරුණයන් වශයෙන් ඔවූනට වැරදුණු තැන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය හැකි නිසාත් මෙම හමුව ඉතා වැදගත් එකකි. (නි)
මරු දෙන්නාගෙන් අදහස් ගන්න යන්නේ (අ)
ඒක හොඳයි මොකද ඔයවගේ අදහස් ගන්න තරම් උගත් අය නැහැනේ. (අ)
ඩලස් මහත්තයාට ඉතා හොද පියවරකට යාමට හැකිවේවා! (නි)
අපිට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. වෙන වැඩ තියෙනවා. (නි)
බලාගෙනයි. (නි)
එයාලත් එකයි, මෙයාලත් එකයි, අපිත් එකයි. (නි)
මොකාක් කරන්නද දන්නේ දන්නේ නැහැ ඒ පාර ලැහැස්ති වෙන්නේ (දී)