දොම්පේ සංධාන ආධාරකරු රිමාන්ඩ් බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිසාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවකු වන දොම්පෙ තැපැල් ස්ථානාධිපති ඕ.කේ. ප 20 March 2014
පොලිසිය කොටි පළවා හරියි ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවි 20 March 2014
බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට වි 20 March 2014
ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග 20 March 2014
නළාව හඬවා 500ක් ගෙවයි ත්‍රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්‍රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ග 20 March 2014
තුන්නානේ වීඩියෝපට රහස් පොලිසියෙන් ඉල්ලයි හංවැල්ල තුන්නානේ දී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතා මරණයට පත් වීමේ සිද්ධියේ රූපවාහිනී වීඩ 20 March 2014
තිදෙනෙක් කොළ නැති ගහට වත්තල හුණුපිටියේ දී 2001 ජනවාරියේ දී ත්‍රිරෝද රියදුරකු වන ඉඳුනිල් ක්‍රිෂාන්ත මරා දැමූ තිදෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ 20 March 2014
දොම්පේ සැකකරු බාර වෙයි දොම්පේ කිඹුල්විල වත්තේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වන ඕ කේ පියසේන පහර දී මරා දැමූ බව කියන සැකකරු වසන්ත නමැත්තා අද දොම්පේ පොලි 20 March 2014
විල්ගමු දෙන්නා දෙවැනි වරටත් රිමාන්ඩ් ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 835ක් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ නිල කැබ්රථයේ අසුන යට සැකපිට විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති, හිටපු සභාපති 20 March 2014
වැට පනින ධීවරයින්ට දඩ ජාත්‍යන්තර නතී උල්ලංඝනය කර වෙනත් රාජ්‍ය ආයතනවල මුහුදු සීමා වලට ඇතුළු වී අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික ධීවරයින්ට දඩ ගැසී 20 March 2014
පැෆරල් අල්ලස් කොමිසමට යයි බස්නාහිර පළාත් සභාවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විග 20 March 2014
‘අම්මයි, තාත්තයි ඇරුනම තව දෙන්නෙක් මට ආදරෙයි’ නිපුණිකා, ඔබ ක්ෂේත්රයට පැමිණියේ ගුවන් විදුලි නිවේදිකාවක ලෙසයි. අද වෙනත් අංශයක. අපි අතීතය ගැන ටිකක් කතා කරමු? ප 20 March 2014
සමන් දේවාලේ ඇතින්න පරමායුෂ ගෙවා සමු ගනී වසර අසූවක් පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පෙරහරට සහභාගිවූ මැණිකේ ඇතින්න අද සවස 3 ට පමණ කෑගල්ලේදී මියගිය බව ඇතින්නගේ ඇත් ගොව්වා 20 March 2014
මිලානෝ ලක් තරුණයෝ ඇමෙරිකා ඉතිහාසය අවුස්සති ඈමරිකාවේ විසු දරුණුතම මිනිස් ඝාතකයින් දස දෙනෙකු පිලිබදව වර්තාමය වෑඩසටහනක් නිමාණය කිරිමට මිලානෝ නුවර ශ්‍රි ලාංකික තරුණයෝ පිරිසක 20 March 2014
උතුරු මහ ලේකම් මහ ඇමැති උසාවි ගෙනෙයි තමා උතුරු පළාත් සභාවේ ලේකම් පදවියෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීම නිසා නිසා තම මුලික අය 20 March 2014
ගල් වළේ හිමිකරු ගලක් වැදී මැරේ මිල්ලනිය පැල්පොල ලියනගොඩ කළු ගල් වළක මුදුනේ සිට පෙරැළි ආ ගල් කුට්ටියක් හිසේ වැදීමෙන් ගල් වළේ හිමිකරු මරුමුවට පත් විය. 20 March 2014
වටරවුම් මඟේ සේවකයොත් මඟේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දී පසුගිය දා හදිසි අනතුරින් මිය ගිය කම්කරුවන් තුන්දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා එ 20 March 2014
ඉතාලියෙන් ජිනීවා යන පිරිසට බස් මදි වේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදි 24 වැනිදා උදෑසන පැවැත්වෙන උත්ඝෝෂණය සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් බස් රථ 42 කින් ශ්‍රි ලාං 20 March 2014
බාල දඟර වානේ ටොන් 85ක් අල්ලයි රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර බාල දඟර වානේ කම්බි ටොන් 85ක් අත්අඩංගුවට ගත් බව පාරිබෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්ර 20 March 2014
වෙරෝනා අලුත් අලි වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් දෙවන වතාවටත් චන්දන හෙමජිත් මහතා ද තුන්වැනි 20 March 2014
බෑනා නව වසරක් හිරේ නැන්දම්මා (65) කෙළෙසූ බෑනා (56) ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නව වසරක සිර දඬුවමක් නියම කර රුපියල් දස දහස 20 March 2014
තවත් අවංක මිනිසෙක් අංක තුනක් ගැලපීම නිසා තමාට රුපියල් දහසක් ලැබී ඇතැයි මීරිගම ලොතරැයි කවුන්ටරයකින් රුපියල් දහසක් ලබා ගත් කතකගේ ටිකට්පතට රුපියල් ලක් 20 March 2014
පාසල් තාප්පය සිසුන්ගේ ඇඟට කඩා වැටේ කහටගස්දිගිලිය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හතර දෙනකු තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ බවත්, දෙදනකු බරපතල තත්ත්වයෙන් අනුරාධපු 20 March 2014
මැලේසියා යානය දූපතක ඇතැයි සැකයක් අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමු 20 March 2014
ලංකා මුහුදට යළි හොරෙන් පනිති නීතී විරෝධි ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 74 දෙනෙක් සමඟ ධිවර යාත 20 March 2014
ගුරුවරයා අමුතු පාඩමක් කියා දෙන්න ගිහින් පාසල් කාලයේ දී ගුරුවරියකට අතවර කළැයි කියන සිද්ධියක් මත වැඩ තහනමකට ලක් වූ ගුරුවරයකු විනය පරීක්ෂණ අවසන් වන්නටත් පෙර අද (20) සිට එම වි 20 March 2014
ඉසුරු සොයා ගිහින් පදික වේදිකාවේ මැරේ ඉතාලියේ පලැර්මෝ නගරයේ ලින්කන් මාවතේ දුම්රියපොළ සමීපයේ සාප්පු සංකීර්ණයක් අසළ ලාංකිකයෙකු මියගොස් සිටි බවට පලැර්මෝ පොලිසිය පවසයි. 20 March 2014
ජවිපෙ දැක්ම ලන්ඩන් සගරුවටත් පිළිගැන්වේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ 7 වන මහා සමුළුවට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අඩංගු "අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව" කෘතියේ පිටපත් එම පක 20 March 2014
ගුරුකමයි ඡන්දෙයි පටලවා ගනී පාසලේ සේවයට වාර්ථා කර පාසල් කාලයේ දීම බස්නාහිර පළාත් සභා අපේක්ෂකයකු මුණ ගැසීමට ගිය බව කියන කිරිල්ලවල පාසලක ප්‍රාථමික අංශ භාර විදු 20 March 2014
පොලිසිය නඩුවෙන් පරදී ජංගම දුරකතනයකින් අමතමින් රිය ධාවනය කළ බවට පුද්ගලයකුට නිනාසර පැමිණිල්ලක් කර ඔහු පීඩාවට පත් කිරීම වෙනුවෙන් වන්දි ලෙස රුපියල් හතලිස 20 March 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026