පොලිසිය එද්දී බූරු පොළ අයිතිකරු මාරු හොරණ සූදු පොළක් වටලා සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සූදු පොළ පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා පොලීසිය එද්දී ගේට්ටුව ඇර දී 21 August 2014
කපුවා ළඟ අලුත් පුඡා භාණ්ඩයක් මිලීමිටර් නවයේ පිස්තෝල උණ්ඩ පහක් සමඟ දේවාල කපුවකු බව කියන පුද්ගලයකු කිරිවත්තුඩුව මුනමලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. &n 21 August 2014
පස් වසරකට පසු පීසීටත් අල්ලස් චෝදනා දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට මෑතදී දඩ කොළයක් දුන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ටත් උප පො 21 August 2014
බදුලු ඡන්දෙට රාජ්‍ය සම්පත් ඌව පළාත් සභා ඡන්දයේ බදුල්ල දිස්ත්‍රික් ප්රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් බහුල ලෙස යොදාගෙන ඇතැයි නිදහස් හා සාධාරණ මැතිව 21 August 2014
අද කාලගුණය (අගෝස්තු 21) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 21 August 2014
හිටපු ප්‍රා‘ මන්ත්‍රී ළඟ දඩ මස් තිබිලා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මුවමස් හා ඉත්තෑමස් නිවසේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 August 2014
බැලූ බැල්මට ගොකරැල්ල දරමිටිපොළ දී මාර්ගයේ වැඩට යොදවා තිබූ ජේසීබී යන්ත්‍රයක් හා යතුරුපැදියක් ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 21 August 2014
අවමඟුල් පෙරහරේ බසය පෙරළී 13ක් රෝහලේ පිටිගල සිට වැහිහේන ආදාහනාගාරය දක්වා ගමන් ගත් අවමඟුල් පෙරහරක් පිටුපස යමින් තිබූ බසයක් උඩුකුරුව පෙරළී 13 දෙනකු තුවාල ලබා ඇැතැයි 20 August 2014
මීන උත්සාහයේ තරමට ඵල ලැබෙන දිනයකි. පිරිස් පාලන කටයුතු වල නිරතවූවනට ගැටලූ මතුවේ. නව රැුකියා ලාබ ආදියට හේතු යෙදෙන අතර, හදිසි වැයවීම් ආදිය 20 August 2014
කුම්භ පිනට දහමට වැයවීම් යෙදෙන දිනයකි. නීති ප්‍රශ්නයකින් ජය හිමිවේ. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර, අවිවේකී දින 20 August 2014
මකර පැවැති වගකීම් රැසකින් නිදහස ලැබේ. හදිසි ධන ලාබ ආදියට හේතුයි. හිතවතුන්ගේ උපකාර ලැබෙන අතර, බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේ. 20 August 2014
ධනු අසල් වැසියන් හා ගැටලූ තත්වයක් මතුවේ. නිවසේ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. බලාපොරොත්තු වාහන ලාබයක් සැලසෙයි. හදිසි ගමන් කීප 20 August 2014
වෘශ්චික රැකියා කටයුතු වල වගකීම් වැඩිවන දිනයකි. සිත් අමනාපයකට හේතුයෙදේ. නිවසේ අඩුපාඩු සපුරා ගැනීමට හැකිවන අතර, වියදම් ඉහළයන බව පෙනේ. 20 August 2014
තුලා කලින් යොදාගත් වැඩ පිළිවෙළක වෙනසක් සිදුවේ. නිතර සැකයට තුඩුදෙන හේතු යෙදේ. ආදායම් තත්වයේ අඩුවක් සිදුවන අතර, දරුඵල ලාභීන්ට සුබ ඵල උදාකර 20 August 2014
කන්‍යා සහජ කුසලතා වැඩි දියුණුකර ගැනීමට අවස්ථා සැලසේ. සිදුවීමට තිබූ හදිසි අනතුරක් වැළකීයයි. නිවසේ යම් යම් දුෂ්කරතා බලපාන අතර, බලාපොරොත්තු 20 August 2014
සිංහ සමිති සමාගම් ආදියේ උසස් නිලතල ලාබ හිමිවේ. රැකියා විරහිත අයට සුළු ආදායම් මාර්ග සැලසේ. වන්දනා ගමන් විනෝද චාරිකා ආදිය යෙදෙන අතර, නව මිත 20 August 2014
කටක කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. කලක් පැවැති අර්බුදකාරී තත්වයක් දුරුවී යයි. වගකීම් බහුල වන දිනයක් වන අතර, සේවක ප්‍රශ්නයකට විසඳ 20 August 2014
මිථුන ලොතරැයි වාසනා වැනි හදිසි ධන ලාබ ආදියට හේතුයි. අධ්‍යාපන කටයුතු වල නිරතවූවනට වැය වීම් ඉහළ යයි. උත්සාහයේ තරමට ඵල ලැබෙන අතර, කෙටි ගමන් බ 20 August 2014
වෘෂභ ඉඩම් නඩුවකින් ජය අත්වන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථකවේ. පවතින ගැටලූ තත්වයක් නිරවුල් කර ගැනීමට හැකිවන අතර, මිශ්රඵල සහිත 20 August 2014
මේෂ අවදානම් කටයුතුවල යෙදෙන අය පරිස්සම් විය යුතු දිනයකි. උරුම හිමිකම් පිළිබඳව ගැටලූ මතුවේ. දුර සිටින මිතුරකු හමුවීමට අවස්ථාව යෙදේ. අවිව 20 August 2014
හදවත් කුසලානය අගෝස්තු 23 වෙන්ප්පුවේ හදවත් කුසලානය 2014 විවෘත කරාටේ ශූරතාවලිය අගෝස්තු 23 සෙනසුරාදා දවස පුරා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්& 20 August 2014
විනිසුරුවරිය නඩු විභාගයෙන් ඉවත් වෙයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධ නඩුව තමා යටතේ විභාගයට නොගන්නා බව ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික් 20 August 2014
දොස්තරගෙ ගෙට හොරු පනිති බණ්ඩාරගම රඹුක්කන වෛද්‍යවරියකට අයත් සිව්මහල් නිවසට ඇතුළු වී වෛද්‍යවරිය බිය ගන්වා රුපියල් තිස් දහසක් හා රුපියල් 120000ක රන් බඩු සොරා 20 August 2014
හිටපු ලේකම් විශ්‍රාම වැටුප් දෙකක් අරං බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් විශ්‍රාම වැටුප ලබා ගන්නා අතර තුර වෙන් අංකයක් යටතේ වංචනිකව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ක 20 August 2014
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධ නඩුව තමා යටතේ විභාගයට නොගන්නා බව ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික් 20 August 2014
සිම් වෙළෙන්දා මීගලෑව සැකකරුවන් හඳුනා ගනී ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැරගෙන ගොස් කෝටියක් කප්පම් ඉල්ලා දුර කතන ඇමතුම් දුන් සිම්පත් අලෙවි කළ ව්‍යාපාරිකයා අද ගල්ග 20 August 2014
පුත්තලම රෝහල් කනිටු සේවකයෝ වැඩ වරති හිග වැටුප් ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ගනිමින් සමස්ථ ලංකා සුව සහන සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව පවත්වන දීප ව්&z 20 August 2014
‘කුඩු නුවන්‘ අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ නුවන් උදය නොහොත් ‘කුඩු නුවන්‘ මීතොටමුල්ලේ දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ජාති 20 August 2014
ආදී සිසුවාගෙන් පාසලට ගොඩනැගිල්ලක් ගාල්ල මහින්ද විද්‍යාල ආදී ශිෂ්‍යයකු මෙන්ම, මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නානායක්කාර අර්ත් මුවර්ස් ඉඳිකිරීම් සමාගමේ 20 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026