අතරමැදියන් හට තම නිෂ්පාදන අඩු මුදලට අලෙවි කිරීමෙන් හා නිපදවන සංගීත භාණ්ඩ වලට දැව වර්ග ප‍්‍රවාහනය කරන්නට අවසර නොමැති කමින් කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදකයෝ අමාරුවේ වැටී සිටිති.
මහනුවර.උඩුනුවර. කුරගල ගමේ පවුල් 70 ක් පමණ ජිවත් වෙති. ඔවුන්ගේ එකම ඔවුන්ගේ එකම ජීවිකාව වන්නේ බෙර,දවුල්,තම්මැට්ටම් නිපැයුමයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්මාන්තයට මෙහෙම අභාවයට යන්න දෙන්න බැහැ (නි)
ශ්රී ලාංකික අනන්‍යතාවයේ එක අංගයක් නේද මේ. මොවුන්ට වහාම පහසුකම් සැලසීමට බලධාරීන් කටයුතු කරත්වා.! (ර)
මම හිතුවේ මේ භාණ්ඩ දැන් දැන් පිටරටින් මෙහාට පටවනවයි කියලා.අපේ මිනිස්සු මෙච්චර වෙහෙසමහන්සි වෙලා නිෂ්පාදනය කරන මෙවැනි භාණ්ඩ වලට ඉහළ ඉල්ලුමක් සකස් කරදෙන එක බලධාරින්ගේ වගකීමක්!(දිල්)
දැන් ඉන්න පරම්පරාව අපේ පැරණි බෙර සහ තබ්ලා වලට වඩා බටහිර සංගීත භාන්ඩ වලට සහ බටහිර සංගීතයට ගොදුරු වෙලා, ඕවා විකුනන්න අමාරු ඒ නිසා වන්නට ඕනේ. (ර)