පොලීසිය කටුපොත නෙළුම්පොත පාරේ සිටි වැඩිහිටියකු පරීක්ෂා කළේය. ටික වේලාවකින් ඔහු කම්පනයට පත්වී මිය ගියේය. පොලිසිය පැවසූයේ ඔහුගේ ඉනේ ගංජා සුරුට්ටුවක් තිබූ බවයි.
පොලීසිය කටුපොත නෙළුම්පොත පාරේ සිටි වැඩිහිටියකු පරීක්ෂා කළේය. ටික වේලාවකින් ඔහු කම්පනයට පත්වී මිය ගියේය. පොලිසිය පැවසූයේ ඔහුගේ ඉනේ ගංජා සුරුට්ටුවක් තිබූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඔහු ළඟ කුඩු තිබුනා නොකියූ එක. (නදී)
අායුධ පෙන්වන්න එක්ක නොගිහින් මැරුනමද කොහෙද (නදී)
අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි ගන්න, කසිප්පු කාරයන්ගෙන් ජීවත් වෙන නරුම මිනිස්සුත් පොලිසියේ ඉන්නවා. මම ජීවත් වෙන ඉංගිරිය ගමේ පොලිසියේ ගොඩක් මහත්තුරු කලිසම් ඇඳන් ඔය දේවල් කරනවා. ලැජ්ජයි අපිට ගොඩක් කට්ටිය තරුණ උදවිය. (නදී)
හංගපු ගංජා බලන්න යං කියලවත් කිව්වද දන්නෑ පොලීසියෙන්...(අ)
දැන් පොලිසියේ අය මේ ගැන මොකද කියන්නේ? (නි)
මෙතන කට්ටියක් තම තමන්ගේ දේශපාලන මත පදනම් වෙලා පොලීසියට දොස් කියන බවක් පෙනෙනවා. (නි)
අනේ පවු අහිංසක මිනිහෙක් වෙන්න ඇති.(හේ)
ගංජා සුරුට්ටුව නම් මැරුණට පස්සෙත් ඉනේ ගහන්න පුළුවන්නේ.(හේ)
ජගත්, "ගලගමුවේ දිනිඳු දරුවා" හොයල දුන්න වෙලාවේ මිනිස්සු මොනවද කිව්වේ ලංකාවේ පොලිසිය ගැන? ප්‍රභාකරන්ගේත් ඇඟිලි සලකුණු ගත්ත නිලධාරී හිටපු පොලිසියක් අපිට තියෙන්නේ. වංචනික, දූෂිත අදක්ෂ නිලධාරී නැත්තේ නැහැ. එත් වචන තිබුන පලියට, නොමිලේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට අදහස් දාන්න එපා. (අ)
පොලිසිය ගංජා සුරුට්ටු දමල අහිංසකයන් අල්ලාගෙන යනවා මම දැකල තියෙනවා (අ)
හිතාගන්න පුළුවන් කම්පනයේ තරම.(හේ)
පරීක්ෂාව. කම්පනය. මිය යෑම. ගංජා සුරුට්ටුව. හොඳ අධ්‍යක්ෂණයක්. නමුත් පරන තිර පිටපතමයි. (ලංකාවේ පොලීසියේ නීතිය අහිංසකයන්ට පමණයි) (අ)
ගංජා සුරුට්ටුවක් තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අපේ පොලිසියේ සමහරු ගැන අපි දන්නවනේ. කම්පනයට මැරුණත් පොලිසිය යම්දුරකට වැරදිකාරයො තමයි. ඒ මනුස්සයට කතාකරපු තාලෙට තමයි කම්පනය ඇතිවෙන්න ඇත්තේ. (අ)
කතාව සහතික ඇත්ත එනිසා හොඳින් සොයාබැලිය යුතුයි (නි)
මීට පෙර අහුවෙලා නැතුව ඇති ඒක නිසා බයටම මැරෙන්න ඇත්තේ.(හේ)
ජනක, ඔබේ අදහසට එකග වෙමි. (ර)
පොලීසිය බය කරන්න ඇති (දිල්)
දැන් ඔය මරණය සම්බන්ධයෙන් පොලිසිය වග කියන්න ඕන නැද්ද ?(දිල්)
ලංකාවේ කිසිම මිනිහෙක් වැරදි කරන්නේ නැහැ සමහරු කියන විදිහට. පොලිසිය විතරනේ වැරදි කරන්නේ (නි)
උදේ පාන්දර පොලිස් නාටකයක් . (අ)
නාකි වුනාට එයාට බෙහෙත් නැතිවම බැරිව ඇති. (අ)
මේකටත් අපේ අය පොලිසියේ අයට බනිවි.ඔන්න බලන්න නැද්ද කියල? අපේ පොලිසියේ විතරක් නෙවි ලෝකේ හැමරටකම සමහර පොලිසිවල ඉන්න ටික දෙනෙක් වැරදි කරනවා. ඒ වුණාට අපේ පොලිසිය වෙනදාට වඩා ටිකක් දැන් හොදයි. (අ)
අනේ, අපිටද ඔය කතන්දර කියන්නේ (අ)
පොලිසිය මේ අංහිසකයට ගහලා මරලා තියෙන්නෙ ලෝකය සිටින මිලේජ්ජම පොලිසිය ලංකාව බව මුලු ලොවම දනී. ජනතාවගේ බදු මුදලින් යැපි ජනතාව මරන අපේ පොලිසියට අබ සරණයි.(අ)
නිලයකටවත් ඇන්නද දන්නෑ (අ).....
ලංකාවේ තමයි මනුස්සයෝ ඉබේ මැරෙන්නේ .එ්කට හේතුත් තියෙනවා කියන්න පවු . (අ)
තව කීදෙනෙක් පරීක්ෂා කළාද? නිකන් ඕනෑ ඕනෑ වෙලාවට මිනිස්සු පරීක්ෂා කරන්න බැහැ. අපිට තව විස්තර දැනගන්න ඕනෑ (නි)
මෙයාලට පෙනෙන්නේ ඉතින් ඔය වගේ පොඩි ගංජා සුරුට්ටු විතරනේ (නි)
අදත් උදෙන්ම පොලිස් විහිළුවක් !! (නි)
අපි නොදන්න පරීක්ෂණ! (නි)