මේ වසර ඉක්මෙන්නට පෙර කළුතර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, අගලවත්ත ඇතුළු නගර 6 ක ප්‍රධාන බස් නැවතුම්පළ සමීපයේ කාන්තා විවේකාගාර ඉදිකරන බවත් බස්නාහිර සෞඛ්‍ය ඇමති රංජිත් සෝමවංශ මහතා කියයි.
ගමන් බිමන් යන කාන්තාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන මේ විවේකාගාරවලට පාලිකාවක්ද පත් කරන බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමින්ට විවේකය එපාද? (නි)
දැන් එතකොට ගමන් විවේකය අවශ්‍ය කළුතර පැත්තෙන් යන බවලතුන්ට විතරද ? (නි)
අන්න ඒක නම් බොහොම හොඳ දෙයක් (නි)
වැසිකිලි වලට වගේ මේවටත් ගානකුත් අය කරයි නේද මහත්තයෝ. (අ)
කාගේ යෝජනාවක් ද?
එ්ක හොඳයි.(හේ)
ඇයි? පිරිමින්ට විවේකය එපාද?(හේ)
හොඳ වැඩක්