මොරිටානියා ජනාධිපති මොහොමඩ් එලාසිස් ඇතුළු 40 දෙනකුගෙන් පමණ යුත් දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිට සියරට ලබා යන ගමන් කොළඹට පැමිණියේය.
අද දහල් ඔවුන් යළි මොරිටානියාව බලා පිටත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවට යන ගමන්ද එලාසිස් මහතා කටුනායක නතරවිය.
මොරිටානියා ජනාධිපති මොහොමඩ් එලාසිස් ඇතුළු 40 දෙනකුගෙන් පමණ යුත් දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිට සියරට ලබා යන ගමන් කොළඹට පැමිණියේය.
අද දහල් ඔවුන් යළි මොරිටානියාව බලා පිටත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවට යන ගමන්ද එලාසිස් මහතා කටුනායක නතරවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට එයා ආධාර දුන්නාද? (නි)
මේක තමයි ආශ්චර්යය (නි)
සාදරයෙන් පිළිගනිමු (නි)
ලෝක සිතියමේ කොහෙද මේ රට තියෙන්නේ? (නි)
ගියාට පස්සේ බලන්න ඕන මොනවත් අඩුද කියල ..(අ)
ඊලග පාර නිසැකයෙන්ම ලංකාව නරඹන්න ඒවි. (අ)
මෙහෙමත් රටක්! (නි)
මොරිටානියා කියන්නේ හොඳ රටක් (නි)
මම ජීවිතයටවත් අහලා නැති රටක් මේක. (නි)
ඔහු කවුදැයි දැකබලා ගැනීමට කැමතියි (නි)
ඔබ සාදරයෙන් පිළිගනිමු! (නි)
රනේෂ්, ඉතින් අහලා නැති රටක් නම් කාගේද වැරැද්ද? රටේද? නැත්නම් රට ගැන අහලා නැති කෙනාගේද? (නි)
අර ඉබෝලා රටේ ජනාධිපතිත් ඒනවා කියන්නේ අැත්තද? (ර)
රනේෂ්, අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔය රටවල් ටික තමයි ඉතින්. (නි)
මේ ජනාධිපතිගේ කාලේ රටට එන්නෙම අහලවත් නැති රටවල් වල නායකයෝ. යන්නෙත් ඒ වගේම රටවල් වලටනේ. (බ)
මොරිටානියා කියන්නේ අප්‍රිකාවේ දුප්පත් රටක් කොච්චර ස්වභාවික සම්පත් තිබුනත් ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හේන් ගොවිතැනෙන් හා ගව පට්ටි බලලාගැනීමෙන්. (බ)
දැන් මෙයා මේ ගුවන්තොටුපලේ කොහෙද යන ගමන් ගොඩ වැදුන එකේ මොකද්ද තිබෙන වැදගත් කම. (අ)
නන්දික ලිදේ ඉන්න ගෙම්බා දන්නේ ලිද ඇතුලේ විස්තර පමණයි. ගෙම්බ වගේ කට තිබුණු පලියට ගෙබි කතා කියන්න එපා (දිල්)
අපේ ලොක්කට ඉන්නේ මේ වගේ රටවල් වල අය තමයි. (අ)
උදාරත්: හොඳ රටක්?? ඔය මාර විහිලුනේ කරන්නේ. එබෝලා චෙක් කරලද රට තුලට ගත්තේ? (අ)
රනේෂ්, මොරිටානියා කියන්නේ අප්‍රිකානු මහාදීපයේ තිබෙන හමුදා පාලකයෙක් ඉන්න තවමත් වහල් සේවය පවා පවතින අන්ත දුප්පත් පසුගාමී රටක්. (නි)
ජයසිරි, ළිං ගෙම්බා කියන්නේ රටේ නම නොදැන ඉන්න එක නෙමෙයි. එතන තිබෙන දේශපාලනය නොදැන ඉන්න එක. (නි)